ටයිටස් තොටවත්ත
ටයිටස් තොටවත්ත නැත්නම් ටයි මාමා කියන්නේ අපි පොඩිකාලේ ඉදලම දන්නා චරිතයක් ඒවගේම ජාතික රුපවාහිනීයේ හඩකැවීම් අංශයේ නිර්මාතෘ.ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණ අදටත් අපිට ඒලෙසින්ම රසවිදිය හැක.
අවාසනාවකට මෙන් දැන් නිර්මාණය වන නිර්මාණ ගුණාත්මක බැවින් අඩු බව අපි කුරුත් දන්නා කාරණාවකි.ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණ සැම එකක් මපාහේ ඉතාම ඉහල ගුණාත්මක බවකින් යුක්ත බව අපි සැවොම දන්නා කරුණකි එතුමන් ගේ නිර්මාණ පසුපස තවත් කිහිප දෙනෙක්ම නිරන්තරයෙන්ම රැදි සිටි. (සහය අදියක්ෂණයෙන් අතුල රන්සිරිලාල්), (හඞකැවිමෙන් ගැමුණු විජේසූරිය ඇතුළු පිරිස ).තවද ප්‍රේමකීර්ති ද අල්විස් ගීත රචනාවෙන් සහ දෙබස් රචනාවෙන් ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණ වලට සහය දැක්වු අයෙකි.මෙතුමන් ගේ නිර්මාණ සියල්ලම පාහේ ඉතාමත් ජනප්‍රිය ඒවා වේ.එඅතරින්( ඔෂින්,රෝබින්හූඩ්,මායාබන්දන,රොබින්සන්කෘෙසා්,මනුතාපය,ටින් ටින් ,දොස්තර හොදහිත,පිස්සුපුසා,සුරන්ගනකතා කරලිය,) ඉමහත් ජනාදරයට පත් වු ඒවා වේ.අපගේ අවසන්න වකට මෙන් 1994 දි එතුමාගේ අසනිප තත්වය හේතූවෙන් රුපවාහිනීයේන සමුගනේමට සිදුවිය.නමුත් එතුමාගේ නිර්මාණ සදාකල් අප අතර රැදෙ තිබෙනු නොඅනුමානය. කවදා හෝ අතුල රන්සිරිලාල් මහතාටත් ටයිටස් තොටවත්ත යන් මෙන් අති විශිෂ්ට නිර්මානදරයෙක් වීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමි ......