මල් මිටක් අතින් ගෙන බෝ මළුවෙ තනිවෙලා..
සෙමෙන් පියනගන හැටි බුදු මැදුර දෙස බලා..
පහන් වැට අද්දරින් පින්වන්ත නෙතු සලා..
කෙලෙස අමතක වෙයිද ඔබ ගියා හිනැහිලා..
Create by D..
සෙමෙන් පියනගන හැටි බුදු මැදුර දෙස බලා..
පහන් වැට අද්දරින් පින්වන්ත නෙතු සලා..
කෙලෙස අමතක වෙයිද ඔබ ගියා හිනැහිලා..
Create by D..



