Podi story ekak matak wuna kimbo!

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,614
    113

    Podi story ekak matak wuna kimbo!


    images
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,342
    21,454
    113
    වුකනවා දාල මුහුද ගොඩ ගලනව කිව්වම මන් හිතුවෙ නවතින එකක් නෑ කියල. ගාල්ලෙ ඉදන් 8km විතර ඇතුලෙ කන්දක් උඩට ගිහින් මන් බලන් ඉදියෙ එ කන්ද වටේම වතුර පිරෙනකම්. :baffled: :baffled: :baffled: ඒ ඉන්න්න අතරේ එකෙක් ඇවිත් කිව්ව අපේ ගෙවල් හරිය ඔක්කොම ඉවරර්යි කියල. ඒ ඉන්න්න අතරේ එකෙක් ඇවිත් කිව්ව අපේ ගෙවල් හරිය ඔක්කොම ඉවරර්යි කියල. ඒත් අපි එද්දි අඩියක් විතර තමයි වතුර දාල තිබ්බෙ. :lol::lol::lol:
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,513
    6,113
    113
    muhuda goda galana asse me kimbi yakada ussanna gihin.
    idakin uththi.

    bus ekaka nagala kaduwela side ekatawath giya nam thawa kmak na kiyanna puluwan.
     
    • Haha
    Reactions: OverSyze

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,111
    27,024
    113
    muhuda goda galana asse me kimbi yakada ussanna gihin.
    idakin uththi.

    bus ekaka nagala kaduwela side ekatawath giya nam thawa kmak na kiyanna puluwan.
    ගහගෙන යයි කියලා ගූ බයට Weight Rack එකක් බඩේ බැඳගන්න ගිහින් තියෙන්නෙ
     
    Last edited: