Oz inna kale Fitzroy pette kerekenakota eka dawasak dennek pare mawa dekala ahanawa "Do you want some drugs" kiyala.

Ou nikan uba wage anatha kukulek dakiddi unta ehema hithena eka sadaaranaiOz inna kale Fitzroy pette kerekenakota eka dawasak dennek pare mawa dekala ahanawa "Do you want some drugs" kiyala.
oowa 3 wheel park eke hungak kaalekin dekala netei kiyala mam danna 3 wheeler man kenek kiwwa- pareweth dekka netulu.Sumal ayyata kohomada?? u andaida dan??
ඔහොමද මනුස්සයො කතා කියන්නෙ.. පේලි දෙකයි... ඒකත් ලියල තියන කැත විතරක්...
මේන්න මෙහෙමයි කතා කියන්නෙ..
ලක්දිව සුරපුරක් කරනා අටියෙන් මුලු ලක් පුරටම අධිපති වූ ශ්‍රී ගෝඨ රාජ රජුන් රජකම් කරනා සමයෙහි....
මායා රටෙහි ප්‍රාණදූර ඉසවුවේ, මන්න ධාරී වල්තරාජ නම් වූ දෙටු පුත්‍රයෙක් වාසය කරෝය...
එසමයෙහි ඔසී පෙදෙසට නැවුනැගි වල්තරාජයා,
දිවා කාළය ඔසී දනන් හට දැසි දස්සෙක් ලෙසින් බැල මෙහෙවර කොට සැන්දෑ කාලයෙහි පා ගමනින් ෆෙට්ටිරොසෝයි පෙදෙසෙහි සක්මන් කරමින් හුන්නෝය.
එකල්හි මේ ඉසවුවට තෙල පැමිණි ඔසී දනන් "මේ කුමන කුඩ්ඩෙක්දැයි" කියා වල්තරාජ කෙරෙහි නොසොරුප් බැලුම් හෙලන්නට වන්නාහ...
ඔසී දනන් අතරෙන් නික්මුණ මරජුවානෝවාසීන් දෙදෙනෙක් "තම ව්‍යාපාරයට කදිම ගොප්ත පාලුවෙක් හසුවුනැයි" සිතා තෙල පැමිනෙන වල්තරාජයාගෙන්, ඔසි බසින් බණිමින් "ඩූ යූ වෝන්ට් සම් ඩ්‍රග්ස්" මැයෙන් තෙපලාය...
හපොයි නෑ මචෝ....uba sinhala sir kenek da ban
අම්බෝ ඒක...ඔහොමද මනුස්සයො කතා කියන්නෙ.. පේලි දෙකයි... ඒකත් ලියල තියන කැත විතරක්...
මේන්න මෙහෙමයි කතා කියන්නෙ..
ලක්දිව සුරපුරක් කරනා අටියෙන් මුලු ලක් පුරටම අධිපති වූ ශ්‍රී ගෝඨ රාජ රජුන් රජකම් කරනා සමයෙහි....
මායා රටෙහි ප්‍රාණදූර ඉසවුවේ, මන්න ධාරී වල්තරාජ නම් වූ දෙටු පුත්‍රයෙක් වාසය කරෝය...
එසමයෙහි ඔසී පෙදෙසට නැවුනැගි වල්තරාජයා,
දිවා කාළය ඔසී දනන් හට දැසි දස්සෙක් ලෙසින් බැල මෙහෙවර කොට සැන්දෑ කාලයෙහි පා ගමනින් ෆෙට්ටිරොසෝයි පෙදෙසෙහි සක්මන් කරමින් හුන්නෝය.
එකල්හි මේ ඉසවුවට තෙල පැමිණි ඔසී දනන් "මේ කුමන කුඩ්ඩෙක්දැයි" කියා වල්තරාජ කෙරෙහි නොසොරුප් බැලුම් හෙලන්නට වන්නාහ...
ඔසී දනන් අතරෙන් නික්මුණ මරජුවානෝවාසීන් දෙදෙනෙක් "තම ව්‍යාපාරයට කදිම ගොප්ත පාලුවෙක් හසුවුනැයි" සිතා තෙල පැමිනෙන වල්තරාජයාගෙන්, ඔසි බසින් බණිමින් "ඩූ යූ වෝන්ට් සම් ඩ්‍රග්ස්" මැයෙන් තෙපලාය...

දෙවන කොටස,ඔහොමද මනුස්සයො කතා කියන්නෙ.. පේලි දෙකයි... ඒකත් ලියල තියන කැත විතරක්...