Podi story ekak matak wuna Sinhalu

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    twuUKt6.jpg
    අඩේ... කොහෙන්ද මේ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔහොමද මනුස්සයො කතා කියන්නෙ.. පේලි දෙකයි... ඒකත් ලියල තියන කැත විතරක්...
    මේන්න මෙහෙමයි කතා කියන්නෙ..

    ලක්දිව සුරපුරක් කරනා අටියෙන් මුලු ලක් පුරටම අධිපති වූ ශ්‍රී ගෝඨ රාජ රජුන් රජකම් කරනා සමයෙහි....

    මායා රටෙහි ප්‍රාණදූර ඉසවුවේ, මන්න ධාරී වල්තරාජ නම් වූ දෙටු පුත්‍රයෙක් වාසය කරෝය...

    එසමයෙහි ඔසී පෙදෙසට නැවුනැගි වල්තරාජයා,
    දිවා කාළය ඔසී දනන් හට දැසි දස්සෙක් ලෙසින් බැල මෙහෙවර කොට සැන්දෑ කාලයෙහි පා ගමනින් ෆෙට්ටිරොසෝයි පෙදෙසෙහි සක්මන් කරමින් හුන්නෝය.

    එකල්හි මේ ඉසවුවට තෙල පැමිණි ඔසී දනන් "මේ කුමන කුඩ්ඩෙක්දැයි" කියා වල්තරාජ කෙරෙහි නොසොරුප් බැලුම් හෙලන්නට වන්නාහ...

    ඔසී දනන් අතරෙන් නික්මුණ මරජුවානෝවාසීන් දෙදෙනෙක් "තම ව්‍යාපාරයට කදිම ගොප්ත පාලුවෙක් හසුවුනැයි" සිතා තෙල පැමිනෙන වල්තරාජයාගෙන්, ඔසි බසින් බණිමින් "ඩූ යූ වෝන්ට් සම් ඩ්‍රග්ස්" මැයෙන් තෙපලාය...
    nice
     
    • Love
    Reactions: PHBhagya

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,152
    15,209

    Meka patta ban. Pure talent.
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,352
    514
    113
    In my studio

    ambo eka.....lol
     
    • Haha
    Reactions: PHBhagya

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411

    දෙවන කොටස,

    "තමන් මස්තකයට මේ කුමන අභග්ගයක් වැදහොත්තේදැ"යි බිය වූ වල්තරාජයා ඉන් නික්ම ආ පය දක්වා පසු ගමන්කොට පැන යාමට යත්ම දරනුවස්, දිව සැඟවීමට මාන බලත්මය...

    ආපය තෙක් පසු ගමන් ගෑටූ වල්තරාජයාට මුවින් බැණ අඬ ගසා ඔසී බස් පරුශ වචනෙන් හඬ නැගූ මරජුවානෝවාසියා,
    තමුන්, ඔසී රාජ්‍යයට අධිපති රාජාධිරාජ ඇස්කෝඨ මෝරාසිංහ යුවරජාණන් වහන්සේගේ අතේවාසික සෙබලෙකු බවත්. වෙස් වලාගත් චරපුරුශ සේවනයේ යෙදෙන බවත් මුවින් බැණ තෙපලීය...
    එකල්හිම රාජ පුරුශයන් ගේ බස් ඇසූ වල්තරාජයා, දියෙන් ගොඩලූ පිළී මත්සකයෙකු විලසින් බියෙන් සැලෙමින්, මළ මුත්‍ර විසිරුවමින් බිම පෙරලී අභයදානයමැ පතමින් සෙම්සොටු වගුරවමින් හඬා වැදහොත්තේය..

    එම ගුජුප්සාජනක දසුනින් අපුලක් ඇතිවූ රාජ පුරුශයන් මන්නධාරී වල්තරාජයා සියුම්කොට බලා පළවාහැරීය...
    අම්මෝ සාන්ත
     
    • Haha
    Reactions: PHBhagya

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අපිත් ඒ කාලෙ සේන්ට් කිල්ඩා බීච් එකේ රෑට ඇවිදිද්දී කැරි සුද්දෝ ජොයින් දෙනවා. මුල් එක ෆ්‍රී පස්සෙ ඩොලර් 20-30ක් දීලා ගන්න ඕන.
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ඔහොමද මනුස්සයො කතා කියන්නෙ.. පේලි දෙකයි... ඒකත් ලියල තියන කැත විතරක්...
    මේන්න මෙහෙමයි කතා කියන්නෙ..

    ලක්දිව සුරපුරක් කරනා අටියෙන් මුලු ලක් පුරටම අධිපති වූ ශ්‍රී ගෝඨ රාජ රජුන් රජකම් කරනා සමයෙහි....

    මායා රටෙහි ප්‍රාණදූර ඉසවුවේ, මන්න ධාරී වල්තරාජ නම් වූ දෙටු පුත්‍රයෙක් වාසය කරෝය...

    එසමයෙහි ඔසී පෙදෙසට නැවුනැගි වල්තරාජයා,
    දිවා කාළය ඔසී දනන් හට දැසි දස්සෙක් ලෙසින් බැල මෙහෙවර කොට සැන්දෑ කාලයෙහි පා ගමනින් ෆෙට්ටිරොසෝයි පෙදෙසෙහි සක්මන් කරමින් හුන්නෝය.

    එකල්හි මේ ඉසවුවට තෙල පැමිණි ඔසී දනන් "මේ කුමන කුඩ්ඩෙක්දැයි" කියා වල්තරාජ කෙරෙහි නොසොරුප් බැලුම් හෙලන්නට වන්නාහ...

    ඔසී දනන් අතරෙන් නික්මුණ මරජුවානෝවාසීන් දෙදෙනෙක් "තම ව්‍යාපාරයට කදිම ගොප්ත පාලුවෙක් හසුවුනැයි" සිතා තෙල පැමිනෙන වල්තරාජයාගෙන්, ඔසි බසින් බණිමින් "ඩූ යූ වෝන්ට් සම් ඩ්‍රග්ස්" මැයෙන් තෙපලාය...
    වල්තරාජයා 😂
     
    • Haha
    Reactions: PHBhagya

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,456
    6,081
    113
    ඒ උබව අයිනට ගෙනිහින් පුකේ අරින්න හදන්නේ පොන්ස්. හරියට ඒ දවස් වල කුසුමට මම ඇරිය වගේ :yes:
    🤔

    Oz inna kale Fitzroy pette kerekenakota eka dawasak dennek pare mawa dekala ahanawa "Do you want some drugs" kiyala.
    🤔
    ------ Post added on Jul 22, 2022 at 9:11 AM