Podi Story ekakk mathak una lombo

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    man grade 7 wala daham pasale sir kollekta paanak na kiyala uta paana denna gihin pitata haiyyen thadi beewa bn! haiien! habai uge lamayata igena ganna amarui. man uuwa ganannganne na. ubalage lamaita ohoma gehuwoth mokada karanne?
     
    • Haha
    Reactions: redux

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    mama daham pasal yana kale pansale balu kuuduwa peena thana class eka. api dekka pansale waltation ekai, labrador belli ekata kuuduwe dala. api eka eka wal katha kiyewwa!
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    ඉස්සර දහම්පාසල් ගිහින් ගෙදර එනකල්ම නැගලා තියෙන්නෙ මට
    සරමට යටින් සිල්ක් වගෙ ෂෝටක් අදින්නෙ
    උදේ සීතලට නැග්ග එක බහින්නෙ ගෙදර ආවම
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,836
    1
    51,767
    113
    ප*යාගල
    sorry.com
    මං මුලින්ම දහම් පාසල් ගියේ ඉස්කෝලෙදි ලයින් කරපු කෙල්ල බලන්න. ඊටපස්සෙ කෙල්ල පැත්තක තියල දහම් දැනුම තරග වලට ගිහින් දිනුවා. ඊටපස්සෙ මට එපා වෙලා නැවතුනා. ඒ කාලෙ දහම් පාසලෙ අක්කලා එකතු වෙලා කොල්ලො ගැන් කතා වෙනවා. අපි ඒව අහන් ඉන්නව.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,001
    113
    උඩරට
    daham pasale interval ekata geniyawwet sausage buns
    Working Out Season 12 GIF by The Bachelorette
     
    • Haha
    Reactions: rawatenna nam epa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම දහම් පාසලේදි ගුටි කාලම නෑ ඉස්කෝලෙදිනම් ගුටි කාල තියෙනවා.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,292
    15,380
    113
    මං මුලින්ම දහම් පාසල් ගියේ ඉස්කෝලෙදි ලයින් කරපු කෙල්ල බලන්න. ඊටපස්සෙ කෙල්ල පැත්තක තියල දහම් දැනුම තරග වලට ගිහින් දිනුවා. ඊටපස්සෙ මට එපා වෙලා නැවතුනා. ඒ කාලෙ දහම් පාසලෙ අක්කලා එකතු වෙලා කොල්ලො ගැන් කතා වෙනවා. අපි ඒව අහන් ඉන්නව.
    1682613112725.png
     
    • Haha
    Reactions: Nidarshana_k