මචංලාගෙන් ලොවෙත් නැතිවෙන්න කියලා පොඩි උදව්වක් ඕනේලු ..
මචංලා screen shots (screen capture ) කරන්න පුළුවන් පොඩි සොෆ්ට් කෑල්ලක් හොයාගන්න ඕනේ..
මොකද කරන්නේ...
හැබැයි මචංලා screen recorder එකක් වෙන්නත් ඕනේලු ..
විස්කි වගේ එල කොල්ලෙක් මේ අවනඩුව විසඳලා දෙන්නකෝ ඉතින්..