Podi unta gahanawa indian un

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,833
    20,376
    113
    හස්තිශෛලපුර

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,236
    66,656
    113
    අපි අපේ ලමයින්ට නොගැහුවට අපේ දෙමව්පියෝ අපිට හොදට ගහල තියෙනවලු පොඩි කාලේ.. ඒත් මේවගේ කෲර විදියට නෙවෙයි..

    Aruwa bellen ellala:oo:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාඛදුරෙ මදූස් ඊලග ආත්මෙ ඉපදුනාම ඕම ගුටිකාලා මැරෙයි ඉක්මනට
    කරිම ඉස් බීච්
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කෑම ඉල්ලලා අඩනකොට කෑම ගන්න සල්ලි නැති දෙමව්පියො මෙහෙම තමයි කරන්නෙ. :(

    71 ඇන්ටිගෙ පාලන කාලෙ ලංකාවෙත් මෙහෙම උනා. :growl:

    19/11/17 ඇන්ටි වැහිච්ච අංකල්ගෙ කාලෙදි මෙහෙම වෙනවා බලං ඉන්ටකෝ :P

    21 කන්න නැතුව ඉන්න පුලුවං කියලා හිතං ඉන්න මෝඩයෙක් රට පාලනය කරනකොට අල්ලපු දිහෑවෙ මෙහෙම වෙනවා. :dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    අපි අපේ ලමයින්ට නොගැහුවට අපේ දෙමව්පියෝ අපිට හොදට ගහල තියෙනවලු පොඩි කාලේ.. ඒත් මේවගේ කෲර විදියට නෙවෙයි..

    ඒ ගහපු වෙලාවක උඹේ ඔළුව වැදිලා තියෙනවා බිත්තියක:lol::lol: