Poh demalunta giya kala army eke un dekata nawenna ona dan munta

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,816
    9,532
    113
    “ඇයි තොපි අපිට මොනවා කරන්නද ?” රණවිරුවන් දිවි පුදා බේරාගත් උතුරේ අද තත්වය… (VIDEO)

    කොලෙන්නාව තෙල් ටැංකි සංකීර්ණයට සහ කටුනායක ගුවන් හමුදා කදවුරට බෝම්බ දැමිම සදහා භාවිත කළ නන්දිකඩාල්හි කීප්පලාවූ කොටි ගුවන් ධාවනපථයේ හිමිකම ඉල්ලමින් ද‍්‍රවිඩ සන්ධානයේ ඒ අසල පිහිටි ගුවන් හමුදා කදවුර සමීපයේ උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.

    මෙම ප‍්‍රදේශය රජයට අයත් බව හෙළිවී ඇතත් එකී උද්ඝෝෂකයන් එම ප‍්‍රදේශය තම පරම්පරා ඉඩම් බවට සාවද්‍ය ප‍්‍රකාශ නිකුත් කර තිබේ.

    මොවුන්ගේ ඉලක්ක ය වි ඇත්තේ ප‍්‍රභාකරන් මියගිය නන්දිකඩාල් කලපුව හා කීප්පලාවූ ගුවන් හමුදා පථය රජයේ පාලනයෙන් මුදවාගෙන එහි ස්මාරක ඉදිකිරීම බව ආරංචි මාර්ග පවසයි මෙම සැලසුම දියත් කර ඇත්තේ ද‍්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී ස්කන්ධරාජා බව ආරංචි මාර්ග හෙළිකරයි


    video
     
    Last edited:
    • Like
    Reactions: netlife007