Pohora drama

dilann

Well-known member
  • Jul 6, 2018
    65,724
    163,649
    113
    එකමත් එක රටක
    පෝර ගේනකන් අහස දිහා බලන් ඉන්නව නේද .
    ඉස්සර තෙල් ගේනකන් මුහුද දිහා බලන් හිටියා වගේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    One 500ml bottle of nano-urea can replace one 45kg bag of conventional urea. About 30% to 50% of conventional urea does not get absorbed and hence wasted. But a nano urea liquid particle is 30 nanometre and compared to the conventional granular urea it has about 10,000 times more surface area to volume size. Due to the ultra-small size and surface properties, the nano urea liquid gets absorbed by plants more effectively when sprayed on their leaves.
    This is what the Indian sources say.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    හොද වෙලාවට කාබනික යුරියා සීන් නෑ.. ඒකත් ලොකු දෙයක්.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    This product is still a new one with limited studies.
    Before importing, do we even test this product in our labs?
    යූරියා කිලෝ 50 ක් වෙනුවට නැනෝ නයිට්‍රජන් ද්‍රව පොහොර මිලිලීටර් 500 ක් යෙදීමෙන් කිසියම් වගාවකින් සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

    megolan hariyata kiyane test kala wage ne ban, Uditha mahathayagen tama ahannda wene nee :lol:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    මේක පොඩ්ඩක් පැහැදිලි මදි දන්න කෙනෙක් පැහැදිලි කරන්නකො? යූරියා වල structure එකට වඩා මේකේ තියෙන වෙනස මොකද්ද?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    මේක පොඩ්ඩක් පැහැදිලි මදි දන්න කෙනෙක් පැහැදිලි කරන්නකො? යූරියා වල structure එකට වඩා මේකේ තියෙන වෙනස මොකද්ද?
    I did a couple of posts on this... Please search. The scientist behind this is Dr Ramesh Raliya who is also a son of an Indian farmer, but now works for the US DOE.
    He currently holds 15 patents in nanotechnology, including for nano urea.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,004
    2,797
    113
    Nano Urea
     

    Attachments

    • 193169441_4594330357262390_6793217824993519593_n.jpg
      193169441_4594330357262390_6793217824993519593_n.jpg
      141.3 KB · Views: 51