POHOTTU JANAPATHI WEDA PENNAI///නිදහස් සැමරුමේදී ජාතික ගීය දමිළ බසින් ගැයීමේ වරදක් නෑ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ලබන පෙබරවාරියේ පැවැත්වෙන මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතික ගීය දමිළ භාෂාවෙන් ද ගායනා කිරීමේ ගැටලුවක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ජාතික ගීය මීට පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවලදී ද මෙරට රාජ්‍ය භාෂා වන සිංහල හා දමිල භාෂාවලින් ගායනා කර තිබෙන බව ඇමතිවරයා කීය.

    75 වන නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු සංවිධානය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිනරයා සමඟ ඇමතිවරුන් අට දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ගුණවර්ධන මහතා කීවේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

    @nicjosh83 den sepada ponaya????
     
    • Haha
    Reactions: Don GasCan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @SLK_sri පොන්නයා අරගල කරලා රනිල් හාමුව පත්කළේ මේකට තමයි.🤭

    දැන් තියෙන්නේ රනිල් ගේ ආණ්ඩුව එංකියන්නේ අපේ ආණ්ඩුව. දැන් වත් කටයි පුකයි වහගෙන හිටපල්ලා පාඩුවේ වැඩේ කරන්න දීලා. එකපාරක් පුක දීලා අප්පටම හිකවෙල ඇරිය මුළු රටටම තවත් කියවනවා පොන්නයෝ රැල. උපන් රටට හරියනවා බලන ඉන්න බැරි හිඟන වේස පැටැවූ​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    @SLK_sri පොන්නයා අරගල කරලා රනිල් හාමුව පත්කළේ මේකට තමයි.🤭

    View attachment 180845
    ++
    @erozan , @nicjosh83 , @elajani , @2osama, @N A K A M U R A , @weer 11 , @ESL

    නූගත් අඩුකුලේ ගන්කබර තැරි දාර ගව වේස කුලී කොමෙන්ට් බයියනි, තොපි පුක පොලවේ ගසාගෙන මැරෙනු 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    Uba tamil welath meka waradiy kiyanwada???

    demalin kiuwa eka thamai, jathiwadi sakkiili gothabaya wesige puth nethi kare
    ------ Post added on Aug 17, 2022 at 2:20 AM
     
    • Like
    Reactions: niranga1989