අපි දිනුවා යාළුවේ. එයාලා පාරදයි. 
කැසට් එක අකුලා ගත්තා.
ඇරසිහින 2015 KDH ට එහෙම දැං මැහුන් දානවා ඇති.
මේ එදා බයියො.
මේ අද බයියො. අයියෝ බයියෝ කියලා තමා මේවට කියන්න වෙන්නෙ.
දකුණේ
දිලිත් සර්ගේ ආණ්ඩුව 


කැසට් එක අකුලා ගත්තා.
ඇරසිහින 2015 KDH ට එහෙම දැං මැහුන් දානවා ඇති.

මේ එදා බයියො.

ඔන්න බලන්න, මේව ඔක්කොම Official Sources.
හිරු එකේ දාල තියෙනව 2019 ඔක්තෝබර් 5වෙනිද රනිල් මෙහෙම පොරොන්දුවක් ඒ පැත්තෙ ජනතාවට ලබාදුන්න තාම ඒක ඉටුවෙලා නෑ කියල. මෙන්න ඒ නිව්ස් එකේ ලින්ක් එක & වීඩියෝ එක.
http://www.hirunews.lk/225656/a-broken-promise-to-saindamarudu
ඊට පස්සෙ 2019 ඔක්තෝබර් 26 වෙනිද(ඡන්දෙට කළින්) මහින්ද කියල තියෙනව නගර සභාවක් දෙනව කියල.
මෙන්න ඒ වීඩියෝ එක. යූ ටියුබ් එකේ පෙන්නනව මේක පෝස්ට් කරපු දිනයත්.
අන්තිමේදි ගෝඨ බලයට ආවයින් පස්සෙ පෙබරවාරි 15වෙනිද. පෙරේද. මෙන්න දාල තියෙනව නගර සභාවක් දුන්න කියල.
http://sinhala.adaderana.lk/news.php?nid=130637
දැන් මේ පෝස්ට් එක දාපු කෙනා ඇතුලුව වෙන කවුරුහරි කියල දෙන්න මොකක්ද මේක ගැන කතා කරන්න තියෙන අයිතිය මෙහෙම?
මේ අද බයියො. අයියෝ බයියෝ කියලා තමා මේවට කියන්න වෙන්නෙ.

දකුණේ
දිලිත් සර්ගේ ආණ්ඩුව 

Last edited:

