pohottuwe බන්දුල ගුණවර්ධන kasippu bona ekekda ban

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලබන වසරේදී ලංගම බස් විදුලියෙන්…
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    හදෙන් හාල් ගෙනල්ලා දෙනවා කිව්වා ඒවාට ආණ්ඩු වෙනස් කරපු රටේ ඕවගේ මෝඩ තකතීරු කතා විශ්වාස කරන උනුත් ඉන්නවා බන්. පොහොට්ටුවට, ගු.එන්.පී යට වැටෙන චන්ද ඕවගේ උන්ගේ තමා.


    පරණ ලේලන්ඩ් ටාටා බස් ටික බන්දුලගේ ගෑනිට තමා පදින්න වෙන්නේ ඔහොම කරන්න පුළුවන් නම්
     
    • Haha
    Reactions: SLK_sri