POHOTTUWE BUDDIMTHA WEDA PENNANNA LASTHI WEI. EROZANTA KALIN MAMA THREAD EKA DANNAM

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113

    පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනාට වැඩ වරදී?

    පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදිමට නියමිතය. ඒ අනුව අද පෙරවරු 11.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ඇතුළු සෙසු සාමාජිකයින් විසින් ජනාධිපතිවරයාට භාරදිමට නියමිත බව වාර්තා වේ.

    2019 වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 20 වන දින මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරණු ලැබීය.

    වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් හාරසිය පනහකගෙන් පමණ සාක්ෂි විමසමින් එම කොමිෂන් සභාව විමර්ශන සිදුකළ අතර එහි කටයුතු පසුගිය 27 වනදා අවසන් කළේය.

    ඒ අනුව ඊට අදාළ අවසන් වාර්තාව මේ වන විට සකස් කර ඇති අතර කොමිසම විසින් සිදුකළ සියලු සාක්ෂි සටහන් කර ගැනිම් ද අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දීමට නියමිතය.

    මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේය.
     
    • Like
    Reactions: sandaru1rox

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    දෙවියන්ගේ කැමැත්තට සිදුවෙච්ච දෙයක් මිනිස්සුන්ට හොයන්න පුලුවන්ද? සුනාමිය ගැන කරපු කොමිසමට උනේ මොකක්ද අන්තිමට?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේය.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,180
    25,916
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේය.
    waradi karaya Putin lu lol
    ekane hitapu neethipathi nokiya keewe.
    deiyo innawa nam elipita sape hambenna ona Putin ge familiy ekatai.
    Putin ge gottanntai.
     
    • Haha
    Reactions: SLK_sri