Poison Milk Powder - කිරිපිටි වස පානය

Feb 9, 2019
833
64
0
ඔය කියන sample එක කඩේ විකුනන්න තියන packet එකෙන් අරගෙන test කරපු එකක්ද, company එකෙන් වෙනම අරගෙන ආව ටෙස්ට් එක සදහාම හදපු විශේෂිත sample එකක්ද කියල කිසිම විදියකින් හොයන්න බැ.

අපිම lab එකක් හදල අරගෙන අපිම ටෙස්ට් කරලා බැලුවොත් මිසක් ඉතිං වෙන විශ්වාස කරන්න පුළුවන් ක්‍රමයක් නෑ

:yes: ඔව් බන්. සල්ලි වලට නැවෙන්නෙ නැති ෆුල් transparency තියෙන NGO එකකින් test කරල lab report එකක් ගන්න ඕන.
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිරිපිටි ප්‍රශ්නෙ එන්නෙ රුපියල බාල්දු වීමත් එක්ක. පිටි මිල වැඩි කරන්න සමාගම් ඉල්ලීම් කරනව.

    මේ වෙලාවෙ පිටි මිල වැඩි කරන්න යූ ඇන්පි‍ය වත් හිටන් වත් කැමති නෑ. ඒ වෙනුවට කිරිපිටි එපා කරවන්න ගේමක් ගහනව.

    Jan 06, 2019 - ... Milk powder companies are to suspend milk powder imports as they have not been given permission by the Consumer Affairs Authority to increase milk powder prices Milk powder importers said.

    Milk powder importers will not place new orders with manufacturers in Australia and New Zealand until the Consumer Affairs Authority allows them to increase the price by Rs.100 of a kilo gram packet.

    The price -controlled milk powder is now undergoing a 15% VAT inclusion since 2016, while global milk prices, inflation and rupee devaluation continued to increase cost to the industry.

    https://lankanewsweb.net/news/67-ge...powdered-milk-crisis-after-political-crisis-

    Feb 18, 2019 - ... ආනයනය කරන කිරිපිටි සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    මම කියන්නෙ කිරිපිටි හොඳ නෑ/වසයි කියල සාක්ෂි තියෙනව නම් පොන්න ජනාධිපතියට පුලුවන් තහනම් කරවන්න. මුන්ගෙ පොලිටිකල් ගේම් විස්වාස කරන මෙතන ඉන්න සට්ටැඹි සෙට් එක මුගෙ බොරුව තවත් පතුරවනව
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කිරිපිටි ප්‍රශ්නෙ එන්නෙ රුපියල බාල්දු වීමත් එක්ක. පිටි මිල වැඩි කරන්න සමාගම් ඉල්ලීම් කරනව.

    මේ වෙලාවෙ පිටි මිල වැඩි කරන්න යූ ඇන්පි‍ය වත් හිටන් වත් කැමති නෑ. ඒ වෙනුවට කිරිපිටි එපා කරවන්න ගේමක් ගහනව.

    ado patta seen eka :lol::lol::lol::lol:
    mata oka kalin therune nane:rofl:
    gaana wadi karanna dagalapu eunta dan redde rewila athi
    ma maru:rofl:
    monawa unath rate salli pita yana eka nathara una eka lou deyak

    eth ethin oya salli biliyana ganak ithiri unath sonnaluntanm wena sethak na
    mahaun nayadaala aathal gai, ooawagen gewai:(:sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    කිරිපිටි ප්‍රශ්නෙ එන්නෙ රුපියල බාල්දු වීමත් එක්ක. පිටි මිල වැඩි කරන්න සමාගම් ඉල්ලීම් කරනව.

    මේ වෙලාවෙ පිටි මිල වැඩි කරන්න යූ ඇන්පි‍ය වත් හිටන් වත් කැමති නෑ. ඒ වෙනුවට කිරිපිටි එපා කරවන්න ගේමක් ගහනව.

    මම කියන්නෙ කිරිපිටි හොඳ නෑ/වසයි කියල සාක්ෂි තියෙනව නම් පොන්න ජනාධිපතියට පුලුවන් තහනම් කරවන්න. මුන්ගෙ පොලිටිකල් ගේම් විස්වාස කරන මෙතන ඉන්න සට්ටැඹි සෙට් එක මුගෙ බොරුව තවත් පතුරවනව

    Patta dial ne lankawe govt eke inne..:love::rofl:
    menna wade :P
     
    Feb 9, 2019
    833
    64
    0
    කිරිපිටි ප්‍රශ්නෙ එන්නෙ රුපියල බාල්දු වීමත් එක්ක. පිටි මිල වැඩි කරන්න සමාගම් ඉල්ලීම් කරනව.

    මේ වෙලාවෙ පිටි මිල වැඩි කරන්න යූ ඇන්පි‍ය වත් හිටන් වත් කැමති නෑ. ඒ වෙනුවට කිරිපිටි එපා කරවන්න ගේමක් ගහනව.

    මම කියන්නෙ කිරිපිටි හොඳ නෑ/වසයි කියල සාක්ෂි තියෙනව නම් පොන්න ජනාධිපතියට පුලුවන් තහනම් කරවන්න. මුන්ගෙ පොලිටිකල් ගේම් විස්වාස කරන මෙතන ඉන්න සට්ටැඹි සෙට් එක මුගෙ බොරුව තවත් පතුරවනව

    පොලිටිකල් පයියක් නෙමෙයි. ගොන් කතා කියන්න ඉස්සෙල්ලා හොයල බලපන් ආනයනික කිරිපිටි වල අඩංගු සංඝටක. Fontera කම්පැණි එක බෑන්ඩ් වුණා china වල. දැන් තහනම ඉවත් කරලද කොහෙද. දේශපානික වශයෙන් කොහොම වුණත් අගුණ දේ ප්‍රතික්ශේප කරන්න ඕන.
     
    Feb 28, 2019
    23
    3

    මුලින් වීඩියෝ දෙක බලන්න රට එලදෙනුන්ට කඩේ යන්න කලින්. :D:D:D:D:D

    පිටරටින් ගේන හැම කුනු ගොඩම උඩ තියාගෙන ඉන්නවට වඩා තමන්ගෙ රටේ ආර්තිකේට වුනත් හොඳ දෙයක් ලන්කාවෙ දේවල් වලට හුරු වෙන එක රට හරක්ගෙ පිටි කරපු කිරි බොනවට වඩා.

    පුද්ගලික ප්‍රතිල ප්‍රතිලාභයට හෝ උපතින්ම ලද හරක් ගති නිසා ආනයනික කිරිපිටි සමාගම් වෙනුවෙන් කඩේ යන අයවෙත කරන කාරුනික මතක් කිරිමකි චිනයේ ප්‍රෝටීන් ප්‍රතිශතය කෘතිමව පෙන්වන්න කිරිපිටි වලට මෙලමයින් දාලා අහුවෙලා එයට වග වගකිව යුතු අය චීනයේ රජය විසින් වෙඩි තියලා මැරුවේ අපිට තියෙන අමාරුවට ද ආනයනික කිරිපිටිවල ඌරු තෙල් හරක් තෙල් පාම් ඔයිල් මෙලමයින් ඇතුළත් පිකරල් 200ක ව්කිරණශීලී ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට ප්‍රත්‍යක්ෂ වී ඇති බවට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වී ඇත (2019 පෙබරවාරි 5 හැන්සාඩ් වාර්තාව) ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කරන ලද ප්‍රකාශයට අනුව කිරිපිටි වසක් ලෙස සදහන් කර ඇත එම වස පානය මගින් එක රැයින් නොමියන අතර පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තිය උරා ගනිමින් විවිධ ලෙඩ රෝග වලට ලක්වෙමින් අවාසනාවන්ත ලෙස මරණය කරා ගෙන යයි.

    https://youtu.be/cm8u6RkkIk4

    පිටිකිරි ව්‍යසනයෙන් ජාතිය බේරා ගැනීමට පියවර 12 ක්
    1. උදෑසන පිටිකිරි බීම අත් හරින්න.
    2. දවසේ කුමන වෙලාවක හෝ නිවසේදී පිටිකිරි බීම නොකරන්න
    3. පවුලේ සියලු දෙනා හට මේ පුරුද්ද ඇති කරන්න. (විශේෂයෙන් කුඩා දරුවන් හට නොදෙන්න)
    4. ආගන්තුක සත්කාරයේදී පිටිකිරි වලින් සංග්‍රහ නොකරන්න
    4. නිවසට පිටිකිරි ගෙන ඒම නතර කරන්න.
    5. නිවසින් පිට තැනකදී හෝ රැකියා ස්ථානයේ දී පිටිකිරි ප්‍රතික්ෂේප කරන්න
    6. එහි ඇති ආදීනව හා පිටිකිරි නොබීමෙන් ඇති වාසි මිතුරන් සමඟ කතා කරන්න
    7. තමන්ගේ සේවකයින් හා සිසුන් වැනි අයට මේ පණිවුඩය උපදේශාත්මකව දෙන්න
    8. සමාජ මාධ්‍ය ජාල ඔස්සෙ පිටිකිරි වල ආදීනව ගැන පෝස්ට් ෂෙයා කරන්න.
    9. පිටිකිරි වල අගුණ සම්බන්ධයෙන් පොදු රැස්වීම් වල දි වෙනත් පුද්ගලයින් දැනුවත් කරන්න.
    10. පිටිකිරි දැන්වීම් ප්‍රචාරය කරන මාධ්‍ය ආයතන හා ඒවාට පෙනී සිටින පුද්ගලයින් හට එරෙහි වන්න
    11. පිටිකිරි සමාගම් වලින් යැපෙන රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයින් හට විරුද්ධව කටයුතු කරන්න
    12. පිටිකිරි වලට එරෙහි ප්‍රතිපත්ති ඇති දේශපාලකයින් හට ඡන්දය දෙන්න.
    වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

    මම සිතනවා ඔබතුමන්ලාට මෙහෙම කීවම තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා..කිරිපිටි කියන්නේ වසක් කියලා එයාලාගේ විද්‍යාත්මක න්‍යායන් වලට අනුව තමයි කියලා තියෙන්නේ .ඒවා පර්යේෂණාගාර වල පරීක්ෂා කරලා තියෙනවා .එව්වාගේ මෙලමයින් ඇති බවට ඔප්පු වෙළා තියෙනවා ..එංගලන්තයේ පර්‍යේෂකයන් මේවා කිරිපිටි නොවෙයි කියලා තහවුරු කරලා තියෙනවා .
    ඔයාලාට මේක විශ්වාස නැති නම් ,ඔයාලටම තමයි පරීක්ෂා කරන්න වෙන්නේ.
    ඊළඟට ප්‍රශ්නය ,
    ඇයි කලින් කීවේ නැත්තේ? මේක කියලා අවුරුදු 15ක් විතර වෙනවා කියලා කියැවෙනවා..මම දැනුවත්ව මෙලමයින් තියෙනවා කියලා ඔප්පු කරලත් සෑහෙන කාලයක් උනා.ඒවාට නඩු තවම යනවාලු.ඉතින් එහෙනම් ඇයි ජනතාව තවම මේක දන්නේ නැත්තේ? හේතුව මාධ්‍ය මේවා ආවරණය කරන්නේ නැහැ..දන්න අයට කාරණාව පැහැදිලි කරලා දෙන්න.

    [/QUOTE]

    සම්පූර්ණයෙන්ම ගුණාත්මක කිරිපිටි නිෂ්පාදනය මිල අධික ය තුන්වන ලොකයේ රටවලට එම මිල දරාගත නොහැකි නිසා පාම් ඔයිල් මිශ්‍රිත කිරිපිටි ඔවුන් වෙනුවෙන් නිපදවයි

    https://youtu.be/IrK1SU3Ffss

    ලන්කාවෙ කොහොමද අඩු මිලට හදන්නෙ ප්‍රශ්නය හිතට ආවොත්
    උදාහරනයක් විදියට - හොයල බලන්න ලන්කාවෙ සහ නවසීලන්තෙ සේවකයෙක්ගෙ වැටුප.

    වෙනත් ප්‍රශ්න ඇසීමට කලින් වීඩියෝව නරබන්න. ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියනව.
    වෙනත් ප්‍රශ්න තිබෙනවාද ?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113

    මම කියන්නෙ කිරිපිටි හොඳ නෑ/වසයි කියල සාක්ෂි තියෙනව නම් පොන්න ජනාධිපතියට පුලුවන් තහනම් කරවන්න. මුන්ගෙ පොලිටිකල් ගේම් විස්වාස කරන මෙතන ඉන්න සට්ටැඹි සෙට් එක මුගෙ බොරුව තවත් පතුරවනව

    ඇස්බැස්ටෝස්, ග්ලයිෆොසේට් තහනම් කළා, මොකද වුණේ?

    තහනම් කරන්න පුළුවන් කියල ලේසියෙන් කිව්වට එහෙම කරන්න බෑ. එහෙම බැරිවුණා කියන්නෙ අවුලක් නෑ කියන එක නෙමෙයි නේ
     
    • Like
    Reactions: dayt0na

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    වසු දේව පකයා කියපු එකත් හැන්සාඩ් වාර්තාවේ ඇති
    පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් බිජ්ජෝ කියන හැමදේම පිළිගන්න එපා

    මෙතන යන්නේ දේශපාලන ගේමක්
    නැත්නම් ඔය සේරටම කිරි ප්‍රශ්නයක් උනේ 2019 දී ද
    ඇයි එතකොට කලින් හොඳයි ද

    පාම් තෙල් ගොඩක් කෑම වලට ගන්නවා
    රටින් ගේන ගොඩක් චෝකොලට් වලත් තියනවා
    පාම් තෙල් විෂ නැහැ
    refined පාම් තෙල්. තමයි විෂ

    ලක්ටෝසේ කිරිවල තියන දෙයක්

    දියර කිරි ගත්තම 87% වතුර 8-9% ලැක්ටෝස් , 4% වගේ ප්‍රෝටීන 1% වගේ කනිජ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මෙතන යන්නේ දේශපාලන ගේමක්
    නැත්නම් ඔය සේරටම කිරි ප්‍රශ්නයක් උනේ 2019 දී ද
    ඇයි එතකොට කලින් හොඳයි ද

    සිගරට් වුණත් mandatory රජයේ අවවාදය එක්ක එන්න පටන් ගත්තේ අවුරුදු ගානක් ගිහිල්ල, 80% (?) රූපමය අවවාද එක්ක ආවේ මේ ඊයේ පෙරේද

    ඒකෙන් කියවෙන්නේ නෑනේ ඊට කලින් සිගරට් වල ප්‍රශ්නයක් තිබ්බේ නෑ කියල
     
    Feb 9, 2019
    833
    64
    0
    මුලින් වීඩියෝ දෙක බලන්න රට එලදෙනුන්ට කඩේ යන්න කලින්. :D:D:D:D:D

    පිටරටින් ගේන හැම කුනු ගොඩම උඩ තියාගෙන ඉන්නවට වඩා තමන්ගෙ රටේ ආර්තිකේට වුනත් හොඳ දෙයක් ලන්කාවෙ දේවල් වලට හුරු වෙන එක රට හරක්ගෙ පිටි කරපු කිරි බොනවට වඩා.

    ලකෂ්මි බායි මහත්මියගෙ මේ සින්දුවෙ තියෙනවා මෙන්න මේවා..
    "කිරි නැති හින්දා රට කිරි දීලා.. සිංහල දරුවො මරන්නා..."
    "කන්ට අඳින්ටා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා.."
    "පිටරට හාලේ බත් ටික නැත්තම් බඩගින්නේ සිංහලයා.."
    "අන්තිමේදී බුදියන පැදුරත් පිටරටියෙන් එන්නා.." 1967 දි සින්දුව ලියල තියෙන්නෙ.
     
    • Like
    Reactions: janaka_jr
    Feb 9, 2019
    833
    64
    0
    වසු දේව පකයා කියපු එකත් හැන්සාඩ් වාර්තාවේ ඇති
    පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් බිජ්ජෝ කියන හැමදේම පිළිගන්න එපා

    මෙතන යන්නේ දේශපාලන ගේමක්
    නැත්නම් ඔය සේරටම කිරි ප්‍රශ්නයක් උනේ 2019 දී ද
    ඇයි එතකොට කලින් හොඳයි ද

    පාම් තෙල් ගොඩක් කෑම වලට ගන්නවා
    රටින් ගේන ගොඩක් චෝකොලට් වලත් තියනවා
    පාම් තෙල් විෂ නැහැ
    refined පාම් තෙල්. තමයි විෂ

    ලක්ටෝසේ කිරිවල තියන දෙයක්

    දියර කිරි ගත්තම 87% වතුර 8-9% ලැක්ටෝස් , 4% වගේ ප්‍රෝටීන 1% වගේ කනිජ

    Fontera සමාගම චීනයෙන් තහනම් කරන ලද්දේ කිනම් අවුරුද්දේද ?
     
    Feb 9, 2019
    833
    64
    0
    fonterra employees at work :P

    මහ ගොන් බිජ්ජො බන්. බහු ජාතික සමාගම් වලින් මුන්ගෙ ඔළු වලට ගූ පුරෝලා තියෙන්නෙ. ගූ ටික ඔළුවෙන් හැලෙනකොට ආයෙ හැලෙන ගූ ටික අරන් උන්ම ඔළුව ඇතුලට දාගන්නවා. :D
     
    Last edited:
    Feb 9, 2019
    833
    64
    0
    giphy.gif
     
    Feb 28, 2019
    23
    3
    0

    ලකෂ්මි බායි මහත්මියගෙ මේ සින්දුවෙ තියෙනවා මෙන්න මේවා..
    "කිරි නැති හින්දා රට කිරි දීලා.. සිංහල දරුවො මරන්නා..."
    "කන්ට අඳින්ටා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා.."
    "පිටරට හාලේ බත් ටික නැත්තම් බඩගින්නේ සිංහලයා.."
    "අන්තිමේදී බුදියන පැදුරත් පිටරටියෙන් එන්නා.." 1967 දි සින්දුව ලියල තියෙන්නෙ.

    :yes::yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිටිකල් පයියක් නෙමෙයි. ගොන් කතා කියන්න ඉස්සෙල්ලා හොයල බලපන් ආනයනික කිරිපිටි වල අඩංගු සංඝටක. Fontera කම්පැණි එක බෑන්ඩ් වුණා china වල. දැන් තහනම ඉවත් කරලද කොහෙද. දේශපානික වශයෙන් කොහොම වුණත් අගුණ දේ ප්‍රතික්ශේප කරන්න ඕන.

    මොනවද තියෙන සංඝටක? කවුද හොයාගත්තෙ?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ වනවිට පැලවත්ත සහ හයිලන්ඩ් සමාගම් වලට සැපයුම් ලබා දීම දේශීය සැපයුමකරුවන් ප්‍රතික්ෂේප කර තිබේ.

    එනම් කිරි ගොවීන්ගෙන් කිරි මිලට ලබා ගෙන පැලවත්ත සහ හයිලන්ඩ් සමාගම් සදහා විකිණූ සුපුරුදු සැපයුම්කරුවන් සියලූම දෙනා එක්වරම එම සමාගම් වලට කිරි සැපයීම නතර කර තිබේ.

    දිවයින පුරා පැලවත්ත සහ හයිලන්ඩ් කිරිපිටි අවසන් වෙද්දි නව තොග සෑදීමට එම සමාගම් වලට කිරි සපයා ගත නොහැකිව තිබේ.

    ගොවින් මතම යැපෙන්නේ නැතුව 75 % වත් කිරි මිල්කෝ එකෙන් හදා ගත්තා නං මේ ප්‍රශ්නේ එන්නේ නෑ. :dull: උදා :- අබේවෙල බලපන්