Poison Milk Powder - කිරිපිටි වස පානය

Feb 28, 2019
23
3
0
ගොවින් මතම යැපෙන්නේ නැතුව 75 % වත් කිරි මිල්කෝ එකෙන් හදා ගත්තා නං මේ ප්‍රශ්නේ එන්නේ නෑ. :dull: උදා :- අබේවෙල බලපන්

කිරි විකුනගන්න බැරුව කිරි පාර දිගේ හලපු කාලයක් තිබුන කිරි ගොවියො , කිරි ගොවීන්ටත් හොඳ මිලක් දෙන්න ඕන නිසා මම හිතන්නෙ ඇතුලෙන් හදන්නෙ නැතුව කිරි ගොවීන්ගෙන් ගන්න පටන් ගත්තෙ කිරි ගොවියො ගැන හිතල මම හිතන්නෙ. ඉස්සරහට මොනවගේ දෙයක් කරාවිද දන්නෙ නෑ
 
Last edited:

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කිරි විකුනගන්න බැරුව කිරි පාර දිගේ හලපු කාලයක් තිබුන කිරි ගොවියො , කිරි ගොවීන්ටත් හොඳ මිලක් දෙන්න ඕන නිසා මම හිතන්නෙ ඇතුලෙන් හදන්නෙ නැතුව කිරි ගොවීන්ගෙන් ගන්න පටන් ගත්තෙ කිරි ගොවියො ගැන හිතල මම හිතන්නෙ. ඉස්සරහට මොනවගේ දෙයක් කරාවිද දන්නෙ නෑ

    ඒකට තමයි ඉතුරු 25% තියෙන්නේ. මොනම ආයතනය උනත් එක සප්ලයර් කෙනෙක් මත යැපෙන්න නරකයි. මේකෙන් උනේ උනුත් දෙන්නේ නැතුව ගිය එක. රටටම බලපෑවා :rolleyes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    එකපාරටම දොස්තරලා කික්ස්ටාර්ට් උනේ නම් මහජනතාවට ආදරේට නෙමෙයි.. අනිවාර්යෙන් මෙතන යටි ගනුදෙනුවක් තියනවා. ඔය කෑගහන ඩොකාලා බලහන් හෙට අනිද්දා ෆුල් සයිලන්ස් වෙනවා කුට්ටිය ආවම.

    දොස්තරලගේ කික්ස්ටාර්ට් එක පැත්තකට දාපන්.. ලෝකෙම හොඳයි කියන්නේ ෆ්‍රෙශ් මිල්ක්. ඒව බොන්න පුරුදුවෙයන්.. එතකොට කොහොමත් හොඳයි..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    එකපාරටම දොස්තරලා කික්ස්ටාර්ට් උනේ නම් මහජනතාවට ආදරේට නෙමෙයි.. අනිවාර්යෙන් මෙතන යටි ගනුදෙනුවක් තියනවා. ඔය කෑගහන ඩොකාලා බලහන් හෙට අනිද්දා ෆුල් සයිලන්ස් වෙනවා කුට්ටිය ආවම.

    මේගොල්ලෝ තමයි ඉස්සර පොල්තෙල් කන්නත් එපයි කිව්වේ
    ඊටපස්සේ ලදී කාමරංකා
    1990 ගිලන්රථ වලින් ලෙඩ්ඩු ගෙන්න එපයි කිව්වේ මේගොල්ලන්ගේ ලොක්ක

    අම්මෝ ලංකාව GMOA ටිකක් වැඩිපුර සල්ලි දෙනවා කිව්වොත් කක්කුස්සියක් උනත් හෝදගන්න පුළුවන් කට්ටිය
     
    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    pelawatta kiri packet mata ada hambuna keels eke rack ekaka yatama thattuwe hangala thibila.

    anchor packet walata pitipassen dala thibbe penne nathi wenna.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113

    ඔස්ට්‍රේලියාව නවසීලන්තේ කොහොමත් අපිට හොඳ එළදෙන්නු දෙන්නේ නෑ අපේ රටේ කිරි හදාගන්න :angry:

    ඕකුන්ට කෙළවෙලා යන්න ඔය රටවලින් ගේන කිරි ගෙදර අහලකටවත් ගේන්නෙ නැතුව ඉන්නෝන :yes: