Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Pokémon GO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pokémon කියන්නේ ලෝකයේ විශාල ප්‍රසිද්දියක් උසුලන වීඩියෝ ක්‍රීඩාවක්. පසුව කාටුනයක් ලෙස තවත් ප්‍රසිද්දියට පත්වුන, ලොකු කුඩා සියලු දෙනෙක්ම ආදරය කරන චරිත අද ලෝකයේ හැම කොනකම දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්දියක් ලබා නැති උනත් කහ පැහැති මීයෙක් පාසල් ළමුන්ගේ බෑග් වල බෝතල්වල දැකපු නැති කෙනෙක් නැති තරම්.

මෙම ක්‍රීඩාව ඊයේ සිට android සහ ios සඳහා augmented reality ක්‍රීඩාවක් ලෙස එලි දක්වල තියනවා.

[YOUTUBE]2sj2iQyBTQs[/YOUTUBE]

මේ ක්‍රීඩාව ජංගම දුරකථන ක්‍රීඩාවක් විදියට නිර්මාණය කරලා තියන්නේ Niantic කියන ආයතනය. මේ අයගේ පලවෙනි augmented reality ගේම් එක වන Ingress කියන ගේම් ඒක අද වනවිට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ගේම් එකක්. කෙතරම් ජනප්‍රියද කියනවා නම් Niantic ආයතනය කියන විදියට ලෝකය පුරා මිලියන 7 කට අධික පිරිසක් මේ ක්‍රීඩාව බාගත කරගෙන තිබෙනවා. මේ අය බලාපොරොත්තු වෙනවා Pokémon ගේම් එකත් ජනප්‍රිය වෙයි කියල.

මේ ගේම් ඒක ගහන්න නම් අපි ඇත්ත ලෝකයේ ඇවිදින්න වෙනවා. සහ සැබෑ ලෝකයේ තිබෙන වැදගත් ස්ථාන වලට යන්න වෙනවා. එහෙනම් හැමෝටම ගේම් ඒක ගහන්න කියල ආරාධනා කරනවා. ඒ අතර Ingress ගේම් එක උත්සහ කරලා බලන්නත් අමතක කරන්න එපා.

[QUOTE="chathurachami, post: 20379888, member: 131563"] [SIZE="5"]Pokémon කියන්නේ ලෝකයේ විශාල ප්‍රසිද්දියක් උසුලන වීඩියෝ ක්‍රීඩාවක්. පසුව කාටුනයක් ලෙස තවත් ප්‍රසිද්දියට පත්වුන, ලොකු කුඩා සියලු දෙනෙක්ම ආදරය කරන චරිත අද ලෝකයේ හැම කොනකම දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්දියක් ලබා නැති උනත් කහ පැහැති මීයෙක් පාසල් ළමුන්ගේ බෑග් වල බෝතල්වල දැකපු නැති කෙනෙක් නැති තරම්. [IMG]https://s31.postimg.org/h4vvcrlrf/025_Pikachu_OS_anime_10.png[/IMG] මෙම ක්‍රීඩාව ඊයේ සිට android සහ ios සඳහා augmented reality ක්‍රීඩාවක් ලෙස එලි දක්වල තියනවා. [YOUTUBE]2sj2iQyBTQs[/YOUTUBE] මේ ක්‍රීඩාව ජංගම දුරකථන ක්‍රීඩාවක් විදියට නිර්මාණය කරලා තියන්නේ Niantic කියන ආයතනය. මේ අයගේ පලවෙනි augmented reality ගේම් එක වන Ingress කියන ගේම් ඒක අද වනවිට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ගේම් එකක්. කෙතරම් ජනප්‍රියද කියනවා නම් Niantic ආයතනය කියන විදියට ලෝකය පුරා මිලියන 7 කට අධික පිරිසක් මේ ක්‍රීඩාව බාගත කරගෙන තිබෙනවා. මේ අය බලාපොරොත්තු වෙනවා Pokémon ගේම් එකත් ජනප්‍රිය වෙයි කියල. මේ ගේම් ඒක ගහන්න නම් අපි ඇත්ත ලෝකයේ ඇවිදින්න වෙනවා. සහ සැබෑ ලෝකයේ තිබෙන වැදගත් ස්ථාන වලට යන්න වෙනවා. එහෙනම් හැමෝටම ගේම් ඒක ගහන්න කියල ආරාධනා කරනවා. ඒ අතර Ingress ගේම් එක උත්සහ කරලා බලන්නත් අමතක කරන්න එපා.:yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom