DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    What happens when hundreds of people are gathered at the edge of Central Park to play Pokemon Go at 11pm and a Vaporeon shows up in the park? Well....this!

    When squirtle appeared in a corner of Downtown Park, in Bellevue, WA, hundreds of Pokemon Go fans rushed to catch it. This was such a fun night and we all caught lots of Pokemon.

    • Like
    Reactions: Dath

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    appe ekek dennek yata karan yaa wadak oka nam
    දැනටමත් ඔක හින්දා අවු 15 පොඩි එකෙක් මැරිලා කාර් එකකට යට වෙලා ....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    gonpart thama ban mee kale nagala yanne. :rofl:

    90 ganan walath oya gon part eka kohoma nagala giyada manda.
    99% ක්ම ට්‍රෙන්ඩ් එකට යන්නෙහ් නැතුව පොක්මොන් කියන්නෙහ් මොකක්ද කියලවත් දන්න එවුන් නෙමෙ ...
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614

    kiyala wadak na. welawata thama mehe oka awe na. ape eunuth gappi allawa wage pare yai. :rofl:

    api podi kale mehe pokemon athal eka awe na welawata. ape eunta ee kale WWF amaruwai comics card ekathu karana athal thibba owata hari yanna.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    හෙනම ගො0 පාර්ට් එකක් ඔක නම් ....

    මේ වගේ කට්ටියක් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න තියේනම් ගොන්පාර්ට් වුනත් පොඩි ආතල් එකක් තියනවා බන්. :D
    හැබැයි මේවා කොහෙන් නතරවෙවිද දන්නේ නැ.

    දැනටමත් ඔක හින්දා අවු 15 පොඩි එකෙක් මැරිලා කාර් එකකට යට වෙලා ....

    99% ක්ම ට්‍රෙන්ඩ් එකට යන්නෙහ් නැතුව පොක්මොන් කියන්නෙහ් මොකක්ද කියලවත් දන්න එවුන් නෙමෙ ...

    එක නම් ඇත්ත මචන්.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    gonpart thama ban mee kale nagala yanne. :rofl:

    90 ganan walath oya gon part eka kohoma nagala giyada manda.

    :yes: :yes: :yes:

    kiyala wadak na. welawata thama mehe oka awe na. ape eunuth gappi allawa wage pare yai. :rofl:

    api podi kale mehe pokemon athal eka awe na welawata. ape eunta ee kale WWF amaruwai comics card ekathu karana athal thibba owata hari yanna.

    Niantic කර Ingress game එක (Pokémon Go කරන්නෙත් මුන්) නම් ලංකාවෙත් ජනප්‍රිය වුනා. Pokémon Go එක තාම එච්චර ජනප්‍රිය නැත්තේ ලංකාවට තාම Android app එල support නැති නිසා වෙන්න ඕන.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඇප් ස්ටෝර් එකේ නෑ නෙ බං ඔය කෙහෙල්මල..

    Android app store එකේ තාම මේක ලංකාවට නැ බන්. උබට කැමතිනම් apk එක download කරලා install පුළුවන්. එළකිරි එකේ කොල්ලෙක් කරන විදිය thread එකක දාලා තිබුනා.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    :yes: :yes: :yes:

    Niantic කර Ingress game එක (Pokémon Go කරන්නෙත් මුන්) නම් ලංකාවෙත් ජනප්‍රිය වුනා. Pokémon Go එක තාම එච්චර ජනප්‍රිය නැත්තේ ලංකාවට තාම Android app එල support නැති නිසා වෙන්න ඕන.

    ee kale oya game awata ban owa play karanna tharam mee kale wage badu thibbe nane ban. internet na kiyek kee denada net yanne ee kale. tv eke monawa hari kunu godak market unoth misak. anika pokemon collection ekathu karana sellan ehema mehe giye na itihn podi eun athare godak eun pokemon kiyanne mokakda kiyalawath danne na ee kale. 98 vithara film eka awa ewa nam baluwa maha gon itihn :rofl:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    kiyala wadak na. welawata thama mehe oka awe na. ape eunuth gappi allawa wage pare yai. :rofl:

    api podi kale mehe pokemon athal eka awe na welawata. ape eunta ee kale WWF amaruwai comics card ekathu karana athal thibba owata hari yanna.

    ඔය wrestling අමාරුව නිසා මගේ මැහුම් පවා දාලා තියනවා. :D

    ee kale oya game awata ban owa play karanna tharam mee kale wage badu thibbe nane ban. internet na kiyek kee denada net yanne ee kale. tv eke monawa hari kunu godak market unoth misak. anika pokemon collection ekathu karana sellan ehema mehe giye na itihn podi eun athare godak eun pokemon kiyanne mokakda kiyalawath danne na ee kale. 98 vithara film eka awa ewa nam baluwa maha gon itihn :rofl:

    Internet මෙච්චර ජනප්‍රිය නැනේ බන් ඒ කාලේ. අනික හොද speed එකක් එහෙමත් තිබුනේ නැනේ. එක අතකට එක හොදයි.
    මම නම් තාමත් දන්නේ නැ ඔය Pokemon කියන්නේ මොකද්ද කියලා. මේක ඉස්සර තිබුණු video game එකක්ද නැත්නම් cartoon එකක්ද...?
    මොනවා වුනත් ඔය කාර්ටුන් චරිත ටික නම් හොදට දැකලා පුරුදුයි.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ඔය wrestling අමාරුව නිසා මගේ මැහුම් පවා දාලා තියනවා. :D

    Internet මෙච්චර ජනප්‍රිය නැනේ බන් ඒ කාලේ. අනික හොද speed එකක් එහෙමත් තිබුනේ නැනේ. එක අතකට එක හොදයි.
    මම නම් තාමත් දන්නේ නැ ඔය Pokemon කියන්නේ මොකද්ද කියලා. හැබැයි ඔය කාර්ටුන් චරිත ටික නම් හොදට දැකලා පුරුදුයි.

    uba owa test koranna gihinda mahun damme.

    ee kale dial up giya apita mona pokemonda ban :D hena gemak denna one walak balaganna. 3.5mb wala kallak banna kochchra gemak denna one iwsan idala idala download wenakal. dan inna eunta sapa wadi. :oo:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    uba owa test koranna gihinda mahun damme.

    අනිවාර්යෙන් test කරනවා. අදුරන අයියලා, යාලුවෝ එක්ක තරගෙට wrestling ගහගන්නවා ඒ දවස් වල. එකෙක් මාව උස්සලා පොළෙවේ ගැහුවා. :D

    ee kale dial up giya apita mona pokemonda ban :D hena gemak denna one walak balaganna. 3.5mb wala kallak banna kochchra gemak denna one iwsan idala idala download wenakal. dan inna eunta sapa wadi. :oo:

    උබ dialup connection එකෙන් වැලත් බැවද බන්... :eek: