ඔන්න මේවා තමයි ඇත්ත ප්රශ්න.
පොල් ඉඩම් නිතරම කට්ටි වශයෙන් කැඩිලා විකිණෙනවා මේක තමයි ලොකුම ප්රශ්නෙ. අනික තමා තවමත් මේවා වගා කරන්නේ හරිම ප්රාථමික විදියට.
මම ඊයෙ අහගෙන ටීවී එකේ කියනවා සේනා දළඹුවා ගහන්නෙ නැති බඩ ඉරිඟු බීජයක් ඇමරිකාව නිපදවලා තියෙනවා කියලා අනිත් පැත්තෙන් ඉතින් සේනා දලබුවා ඇමෙරිකාවේ නිෂ්පාදනයක් ද දන්නෙත් නෑ