Pol gana

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,652
    885
    113
    Machan meke godak aya athi pol business eka karana thawa waga karana. Mata dana ganna one Anamafuwa paththe pol idamak thiyana aya innawada ehe idamak ganan komada? Wagawa komada?? Mekata basoth goda ekak thiyeda ? Mama Rata mechara kal hitiye mehe vacation awith hira una dan karanna deyak nathiwa mona karanada kiyala bala bala inne. Jobs nam karanna baha ban mehe . Meka karana aya innawanam advice tikak denawada thanks .. bump plz
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    පොල් ඉඩම් නම් පුතී දැන් දෙන්නෙ නැහැ කවුරුත්. හේතුව තමයි පොල් අම්බානක ගනන් දැන්. ඒ මදිඅවට පොල් ලෙලිවලට ඩ්මාන්ඩ් එකත් වැඩී එක්ස්පොර්ට් කරන නිසා. නොර්මලි පොල් සහිත ඉඩමක් නම් හොයන එකේ තේරුමක් නැහැ බන් ගනන් වැඩී. හොදම දේ මම කියන්නේ ඉඩමක් අරන් පොල් වවපන් හැබැයි කාලයක් යනව. අනික ලොකු ඉඩමක් අරන් වගා කරනවනම් ඉඩමේ ඉන්න ඔන. හොරුන්ගෙන් බේර ගන්න බෑ. හොදම දේ කියන්නම් පුලුවන්නම් අඩුවට ලොකු ඉඩමක් අරන් ඒකේ කුකුල්ලු දාපන් ඊට අමතරව කෙහෙල්, පොල්, පේර තව ගම්මිරිස් දාන්න පුලුවන්. උබට දැනුම කැපවීම තියේනම් ග්‍රීන් හට් වගාව කරන්න පුලුවන්. මුල ටිකක් වියදම්
     
    • Like
    Reactions: meknick29

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418

    මංජු බොලව්
     
    Na machan mage na kenek innawa ehe gewal eth buwa mehe nawathila inne pora nam mesan bas kenek pora thama mata idea eka damme pora kiuwa anamadu walin hambunoth kiyanan kiyala ekai man baluwe obata atha gahanna kalin komada wade karanne kiyala.. kukul farm nam baha ban ape gewal wala inne mas wath nokara aya e hinda wade amarui..thanks ban

    Bump
    ------ Post added on Aug 8, 2021 at 9:48 AM
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    පොල් සීන් එක අපි හිතන තරම් ලේසි නෑ පුතා.
    ඇතිවන ප්‍රධාන ගැටළු ටිකක් තියනවා
    1. හොරකම
    රොබෝ කෙනෙක් වත්ත බලාගන්න දැම්මත් ඌත් හොරකම් කරනවා.
    අනික වටේ උන්. උන්ගෙ වත්තෙන් වගේ පොල් අරගෙන යන්නේ. (හැබැයි ලොකු දැල් වැට වත්ත වටේට ගහගන්න පුළුවන්නම් ටිකක් වැලකෙනවා)ග හැබැයි වත්තේ මුරකාරයා ගොඩක් වෙලාවට අවට උන් එක්ක සෙට් වෙලා තමා ගේම ගහන්නේ.

    2. පොඩි කන්ටැක්ස් ටිකක් ඔ්නේ
    පොල් අහුලන්න, විශේෂයෙන්ම ලෙලි ගහන්න වගේ ඒවා පට පට ගාලා කරන්න ඔ්නේ

    අනික තමා, පොල් විකුණගන්නත් හොද ස්ථීර කන්ටැක්ස් ඔ්න වෙනවා.

    තව අවුල් කිහිපයක් තියනවා.

    හැබැයි හරියට කලොත් නරකම නෑ

    අතුරු භෝග පාරකුත් දාගත්තොත් තවත් ශේප්
     
    Thanks upades walata , thawa deyak dana ganna one wholesale pol gaddi godak aduwen neda ganne? Ehema gaddi gedi ganatada gas ganatada ganne?
    Horunge sceen ekata nam dal wadak gahanna wenawa inna ekek nam sure naha mokak set weida kiyala, inna unta dena padiya ganath idea ekak ganna one.. oya pol karanwanam poddak kiyanwada kohomada pol kadenne monthly yanwada nathan komada eka wenne? Anik eka thama awrudu 5 pol kiyala ekak thiyanwa kiuwa eka sarthakada?
    Thanks poddak me gana kiuwa nam
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    Awu 5 pol thiye , හොරුන් gen berenna barinam koranna thiyenne loku idamak aragena kumburak kanna 2 k karapan , anith kanne උඳු gahapan
     
    • Like
    Reactions: meknick29

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,618
    4,272
    113
    Pol idam tikak ganan machan dan hebai hodama investment ekak. Hoda idam thiyanawa machan hora case, wathura case adu. Akkare 25, 30 yana idam thiyanawa hebai ubata ewage wada tikak karaganna thiyei. Corona nemei monawa awath awlakma nathi investment ekak.

    Ubata planting gena experience ekak thiyanawada?
     
    • Like
    Reactions: meknick29

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    පොල් සීන් එක අපි හිතන තරම් ලේසි නෑ පුතා.
    ඇතිවන ප්‍රධාන ගැටළු ටිකක් තියනවා
    1. හොරකම
    රොබෝ කෙනෙක් වත්ත බලාගන්න දැම්මත් ඌත් හොරකම් කරනවා.
    අනික වටේ උන්. උන්ගෙ වත්තෙන් වගේ පොල් අරගෙන යන්නේ. (හැබැයි ලොකු දැල් වැට වත්ත වටේට ගහගන්න පුළුවන්නම් ටිකක් වැලකෙනවා)ග හැබැයි වත්තේ මුරකාරයා ගොඩක් වෙලාවට අවට උන් එක්ක සෙට් වෙලා තමා ගේම ගහන්නේ.

    2. පොඩි කන්ටැක්ස් ටිකක් ඔ්නේ
    පොල් අහුලන්න, විශේෂයෙන්ම ලෙලි ගහන්න වගේ ඒවා පට පට ගාලා කරන්න ඔ්නේ

    අනික තමා, පොල් විකුණගන්නත් හොද ස්ථීර කන්ටැක්ස් ඔ්න වෙනවා.

    තව අවුල් කිහිපයක් තියනවා.

    හැබැයි හරියට කලොත් නරකම නෑ

    අතුරු භෝග පාරකුත් දාගත්තොත් තවත් ශේප්
    ඒක ඇත්ත මචං මුරකාරයා ගේම ගහනවා කොච්චර හොදහිත දාගෙන හිටියත්
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,652
    885
    113
    Pol idam tikak ganan machan dan hebai hodama investment ekak. Hoda idam thiyanawa machan hora case, wathura case adu. Akkare 25, 30 yana idam thiyanawa hebai ubata ewage wada tikak karaganna thiyei. Corona nemei monawa awath awlakma nathi investment ekak.

    Ubata planting gena experience ekak thiyanawada?

    Na machan mata ehema danumak nam naha mama baluwe oka gathtoth oya gana poddak adayana karanna , ow habai lankawe nam pol kana eka nathi wena deyak neme ban , ape gedara 3n denai inne mama awith masa 3i ado dawasata pol gediyak aniwaryenma yanawa ban .. anyways danna kiyana kenek update ekak denna mekema anith ayatath dan ganna ..
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    අපිම ඉන්නවා නම් හරි අම්මා තාත්තා වගේ කවුරුහරි බලනවානම් ඇරෙන්න අමාරුයි බන් කරන්න.

    ඔන්න අක්කර 10ට වැඩියෙන් වගේ තියෙනවා නම් මුර කාරයෝ දාල කට්ටිය දාල කරන්න පුළුවන්.

    හරියට වෙලාවට පෝර ටික දාන්න ඕනේ. කුරුමිනියෝ කනවා බැලුවේ නැත්නම් මාසෙකින් දෙකකින් වගාවම ඉවරයි.

    පොල් කඩන්න මිනිස්සු හොයන එක!!!

    හැබැයි බැහැල කරනවානම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,652
    885
    113
    අපිම ඉන්නවා නම් හරි අම්මා තාත්තා වගේ කවුරුහරි බලනවානම් ඇරෙන්න අමාරුයි බන් කරන්න.

    ඔන්න අක්කර 10ට වැඩියෙන් වගේ තියෙනවා නම් මුර කාරයෝ දාල කට්ටිය දාල කරන්න පුළුවන්.

    හරියට වෙලාවට පෝර ටික දාන්න ඕනේ. කුරුමිනියෝ කනවා බැලුවේ නැත්නම් මාසෙකින් දෙකකින් වගාවම ඉවරයි.

    පොල් කඩන්න මිනිස්සු හොයන එක!!!

    හැබැයි බැහැල කරනවානම් අවුලක් නෑ.

    Ow machan karanna unoth bahala karanna baluwe thawam sure naha balamu thawa tikak hoyala balala bahinawa .. tnx ban
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,618
    4,272
    113
    Na machan mata ehema danumak nam naha mama baluwe oka gathtoth oya gana poddak adayana karanna , ow habai lankawe nam pol kana eka nathi wena deyak neme ban , ape gedara 3n denai inne mama awith masa 3i ado dawasata pol gediyak aniwaryenma yanawa ban .. anyways danna kiyana kenek update ekak denna mekema anith ayatath dan ganna ..
    Machan zero experience ekka oka karana eka lesi nae. Hebai bari nae. Ubata puluwannam wathu hoyana gaman dawas 45k Estate ekaka yana process eka balaganin. Yaluwekge hari. Daqas 45n pol murayak enne.
    # fertilising
    # slashing
    # pol kurumini haani balana eka
    # pol kadilla (usa gas wala gas naggawala kadanne)
    # pol ahulana eka
    # regular buyer kenek set karaganna eka

    Mewa thamai main dewal. Estate ekak ganddi pasa balapan. Pol nathi unath eka hadaganna puluwan. Me welawe hodatama develop karapu wathu na. Horu case walatanam baya wenna epa. Oya horu henama guu porawal. Mul kale tikak ubata rakala karala goda daganna wenawa wate idea ekak ganna. Wathu wala kaali ussan yanna bane bn eka nisa eka gena hithala baya wennepa.

    Planter kenek kiyanne wenama siddiyak. Eka hinda eka poddak study karapan yaluwekge hari watthaka.
     
    Thanks man balanan hodata study karala balamu puluwan da baida kiyala .. thanks for info