poland Help

bora

Member
Sep 11, 2006
16
0
0
poland visa reject

visa ekak rejection ekakata india wala visa officer matha wage ma oya yawana siyaluma details balapanawa.a wage ma visa officer ekka katha karana widiha hugak wadagath.uta therunoth mu yanne settle wenna kiyala wade hugak durata kela wenawa.aith lankawata awith future plan ekata yanawa kiyana eka kiyanna pne,example,ehe ghn e subject eka egena gena eta adala deyakin mehe business ekak hari teaching hari patan gannawa wage ekak kiyanna oni.visa officer yana ekaa ekka katha karanawa tikak.kadda aduma gaane poddak wath bari nam case ekak wenawa.shape eke manage kara ganna pupuwan nam aulak wenne ne godak durata
 

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    අඩෝ ලංකාවට සාපේක්ෂව නෙමේ මම කීයුවේ ..ලංකාවට සාපේක්ෂව බලනවා නම් 1000% පොලන්ඩ් හෝදයි ..ලංකාව එක්ක බැලුවොත් හරියටම ..සෝමාලියාවයි(ලංකාව) ෆ්රාන්ස්(පොලන්ඩ්) සුයි වගේ ..

    :yes::yes::yes:
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මෙහෙමයි, ඔය නැගෙනහිර යුරෝපයේ රටවල් කියන්නේ සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබු රටවල්. සෝවියට් රාජ්‍ය වැටුනට පස්සේ ඒගොල්ලෝ වෙන්වුනා, මුලින්ම සෝවියට් සංගමයෙන් වෙන් වුනේ පෝලන්තය. මේගොල්ලෝ ඊට පස්සේ යුරෝපා සංගමයට එකතු වුනා. නමුත් බටහිර යුරෝපයේ මිනිස්සුන්ට වඩා මේගොල්ලෝ වෙනස්. බටහිර මිනිස්සුන්ට නැති හොද වටිනාකම් මේගොල්ලෝ ගාව තියෙනවා. උදාහරණයකට බටහිර මිනිස්සු වගේ පවුල් විවාහය, දරුවෝ දෙමව්පියෝ තමන්ට පහලින් තියන්නේ නැහැ මේ ගොල්ලෝ. නැගෙනහිර යුරෝපයේ කාන්තාවෝ පවුලට මුල් තැන දෙනවා. දරුවෝ ගැන බලනවා. දෙමව්පියෝ දරුවෝ අතර ශක්තිමත් බැදීමක් තියෙනවා. විශේෂයෙන්ම පොලන්තේ දුවලා සහ අම්මා අතර ශක්තිමත් බැදීමක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. බටහිර කෙල්ලෝ එක්ක වගේ නැගෙනහිර යුරෝපයේ කෙල්ලෝ එක්ක one-nightstand කරන්න බැහැ . කෙල්ලට හිමිට ලංවෙලා විශ්වාසය දිනාගන්න ඕනේ. ඊට පස්සේ කෙල්ලගේ ගෙදරින්ම එන්න කියනවලු. ආවම දෙන කෑම ඔක්කොම කන්න ඕනේ ලු. නැතිනම් උන්ගේ හිත රිදෙනවලු. පෝලන්ත මිනිස්සු බෝම ආදරණීය මිනිස්සු කොටසක් වශයෙන් සලකන්නේ. කව්ද කියලා තිබ්බා නැගෙනහිර යුරෝපයේ මිනිස්සු ජාතිවාදී කියලා. ඔව් යම් සත්‍යයක් තියෙනවා, ඒ අයගේ දේශප්‍රේමිත්වය තියෙනවා. සැහෙන යුද්ධ වලට මැදිවුන ජන කොටස් නේ. යුක්රේන්, රුසියන් අය ටිකක් ජාතිවාදී ලක්ෂණ පෙන්වනවා. හැබැයි ඔය බටහිර මාධ්‍ය කියන තරම් නැහැ. නමුත් තරුණ පරපුර වෙනස්. පරණ පරම්පාරාවේ අය තමයි පොඩ්ඩක් ඔය අදහස් ඔලුවේ තියාගෙන ඉන්නේ.
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Poland wala inna ungen wistara hoyamuda? Mata nam danata kisima kenek hoyaganda bari una. Eth hoyanawa...
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    වරදවා හිතන්න ...එපා මටත් ඔය අවස්ථාව ආවා ....එත් දැන් ඇහෙන දකින දේ වලින් ...............
    හරියටම විස්වාස ..තැනක් හොයා ගන්න .ඕනේ නේ ...මොකද අපි ඔක්කම දුක් මහන්සි වෙලා හෝ දෙමව් පියන්ගේ දුක් මහන්සි සල්ලි නේ තියෙන්නේ ...
    ඩුබායි වලත් හරියට ...මේ සීන් එක තියනවා ....
    කෝකටත් සල්ලි දෙන්න ඉස්සරවෙලා විදේස රැකියා කාර්යාංශයෙන් ..හොයලා බැලුවත් දැනගන්න පුළුවන් වෙයි නේද ?
    මෙහෙ ජොබ් අවස්ථා තියනවද කියලා ....ඒජන්සි ලියාපදිංචි වෙලාද කියල ( මේක නම් වැඩක් නැහැ ඕන තරම් වැරදි කරන්නේ ලියාපදිංචි උන් ) උන් දෙගොල්ලම එකම බෝට්ටුවේ ......
    අධය්රය වෙන්න නෙමේ දැන ගැනීමට ..ජය වේවා !!!!!!!!!!!!!!!!!!!!