Lankawe thm. Cybersec(pentest, red team side)උඹ ඉන්නේ කොහෙද? Jobs මොනවද?
ලංකාවේ ඉඳන් apply කරන නිසා තමයි ගොඩක් reject වෙන්නේ. Visa අරන් දීල hire කරනවා දැන් අඩුයි.Lankawe thm. Cybersec(pentest, red team side)
Too much competitions bn. millions of indians , pakistanis , nigerians applying for the same job. even north korean spies are applying for them now.response karanne natte ai?

mudala paththen ehemai.. eth gedaratama kotuwela nikan pissu wage neweida?WFH එකක් කරන එක සෑහෙන සම්පතක් කියලා.
Pros ගොඩක් තියෙනවා බන් පිටරට කම්පැණි එකක් නම්, breakfast, lunch හම්බෙනවා ගොඩක් වෙලාවට. ෂට්ල් හම්බෙනවා. අනෙක සෙට් උනාම අලුත් දේවල් ගැන කතා කරන්න පුළුවන්. හැම වීක් එකෙම මුවි නයිට් එක තියෙනවා. අනෙක මරන් කන විදියට නෙමෙයි ටාස්ක් වැටෙන්නේ. ඒක නිසා ඇත්තටම ඉන්න අයත් එක්ක අලුත් දේවල් කතා කරලා, අලුත් features අලුත් වැඩ එහෙම කරන්න පුළුවන්.mudala paththen ehemai.. eth gedaratama kotuwela nikan pissu wage neweida?
office giyoth minissuth ekka ekata personnaly meet wenawa katha karanawa outing etc..
manasika mattamata hondai
oya kiyala thiyenneth mama kiyapu ekamane...Pros ගොඩක් තියෙනවා බන් පිටරට කම්පැණි එකක් නම්, breakfast, lunch හම්බෙනවා ගොඩක් වෙලාවට. ෂට්ල් හම්බෙනවා. අනෙක සෙට් උනාම අලුත් දේවල් ගැන කතා කරන්න පුළුවන්. හැම වීක් එකෙම මුවි නයිට් එක තියෙනවා. අනෙක මරන් කන විදියට නෙමෙයි ටාස්ක් වැටෙන්නේ. ඒක නිසා ඇත්තටම ඉන්න අයත් එක්ක අලුත් දේවල් කතා කරලා, අලුත් features අලුත් වැඩ එහෙම කරන්න පුළුවන්.
ලංකාවේදි නම් සතියට දවස් 2ක් හෝ උපරිම 3ක් තිබ්බනම් ඇති. මොක ද fuel price, ලංකාවේ ට්‍රැෆික්, පබ්ලික් ට්‍රාන්ස්පොටේෂන් සැලරි ගත්තම pros වලට වඩා cons බර වැඩි වගේ මටනම්.
මේක ඇත්ත බන්. ලන්කාවෙ හොද පඩියක් තියෙනවා නම් යන්න එපා.ටුවර් එකක් වගෙ ගියාට අවුලක් නැ. සල්ලි ඉතුරු කරන්න ලෙසි ලන්කාවෙ ඉන්නකොට. යුරොප් වයිබ් එක ආතල්,වියදම් වැඩි.දැන් නම් එළියෙන් ගන්නෙම නැති තරම්, සෑහෙන උන්ගෙම උන් ඉන්නවා lay off උනු, මම අනෙක් රටවල් දෙක ගැන දන්නේ නැහැ German and Netherland ගැන කිව්වේ. උඹට මෙහේ හොඳ සැලරි එකක් හම්බෙනවනම් කිසිම තේරුමකුත් නැහැ ගිහින්, නිකමට german වගේ tax calculator දාලා බලපන් annual 60K-80K වලට කොච්චර ගානක් ද අන්තිමේ දි Net එකට එන්නේ කියලා. අන්තිමේදි රෙන්ට් එකට EUR 800-1200 ගියාම මාසෙට ඉතිරිවෙන ගාන බලපන්. එතකොට තේරෙයි ලකේ ඉඳන් WFH එකක් කරන එක සෑහෙන සම්පතක් කියලා.