POLAND WORK PERMIT FOR 3 YEARS

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    MACHANLA POLAND OPEN WORK PERMIT EKAK ARAN DENAWALU 1.6 MILLION WALATA...ITA PASSE QULIFICATIONS ANUWA JOBAK SET KARALA DENAWALU.HAMBENAKAN PART TIME UNATH HOYALA DENNA PULUWANLU...ME SEEN EKA ATHTHAKDA???EHEMA GANNA PULUWANDA??EHEMA GANNA EKE WATINAKAMAK THIYENAWADA WIYADAN KARTNA GANATH EKKA???

    https://www.facebook.com/PolandWorkingPermits/

    MENNA MEGOLLO THAMA KARANNE..:oo::oo::oo::oo::oo::oo:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,871
    66,383
    113
    avatar343391_2.gif
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    awurudu kiyak thise dain ratawal kiyak gana uba ahuwada ban.. ubata ochara rata yanda oney namm aduma ganey India wata wath pinala yamang
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    ඕවා බලාගෙන බන් හෙන මගඩි තියෙන්නේ :yes:

    අපේ ඔෆිස් එකේ එකෙක් ලක්ෂ 10ක් කෙලවගත්තා තැනකින් Canada යවනවා කියල :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,871
    66,383
    113

    ඕවා බලාගෙන බන් හෙන මගඩි තියෙන්නේ :yes:

    අපේ ඔෆිස් එකේ එකෙක් ලක්ෂ 10ක් කෙලවගත්තා තැනකින් Canada යවනවා කියල :yes:

    aparade canada tour ekak yanna tibba:P
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113

    ඕවා බලාගෙන බන් හෙන මගඩි තියෙන්නේ :yes:

    අපේ ඔෆිස් එකේ එකෙක් ලක්ෂ 10ක් කෙලවගත්තා තැනකින් Canada යවනවා කියල :yes:

    mama dakka ekake 15 laks da koheda kelawa gena , muta Linkedin ekan uth katha karala , aparade bung salli
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    aparade canada tour ekak yanna tibba:P


    :rofl: සිරාවට බන් farewell තියල ඔෆිස් එකෙන් ගියේ විසා අතේ වගේ
    අන්තිමට ආයෙත් ඔෆිස් එකටම ආවා බෙල්ලෙන්ම හිර උන නිසා :sorry:
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land

    :rofl: සිරාවට බන් farewell තියල ඔෆිස් එකෙන් ගියේ විසා අතේ වගේ
    අන්තිමට ආයෙත් ඔෆිස් එකටම ආවා බෙල්ලෙන්ම හිර උන නිසා :sorry:

    :shocked::shocked::sorry:

    Man rata eddi office eke unta kiwweth na bn. Team eke unta + HR ekata witharai kiwwe :baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,871
    66,383
    113

    :rofl: සිරාවට බන් farewell තියල ඔෆිස් එකෙන් ගියේ විසා අතේ වගේ
    අන්තිමට ආයෙත් ඔෆිස් එකටම ආවා බෙල්ලෙන්ම හිර උන නිසා :sorry:

    Ammo e mona nondiyakda ban.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Ammo e mona nondiyakda ban.


    ගත්ත loan ගෙවන්න එපැයි බන් අනාතයි නේ :yes:

    ඔහොම මිනිස්සුන්ව රවට්ටන උන්ව නම් පතුරු ගහන්න ඕනේ :angry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Kela unoth thama. Wili lajjawe ba hitan. :baffled:
    Ape game un danneth man gihin awruddakata withara passe. Samahara un ee danneth na. :P
    Niwaduwata gedara giyama ahuwa mokada dan penna naththe kiyala. :rofl::rofl::P


    ඉවරයි ඉතින් :rofl: ඒ දවස් වල අරුට මුකුත් කියන්න එපා කියලත් අපිට HR එකෙන් කියුවා :rofl: