Police case

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මේක පරණ සින් එකක් බන්. අන්තිමට අල්ලස් ගත්ත එකෙකුත් නෑ දුන්න එකෙකුත් නෑ....:lol:
    පොලිසියට ගියාට පස්සේ මොනවා උනාද දන්නේ නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඌ පිටසක්වල පොලීසියක එකක් වෙන්ටෑ. ඌ නොගත්තට අනිත් උන් ගන්නව කියල ඌ දන්නෙත් නැද්ද කොහෙද :lol:
     
    • Like
    Reactions: Lahiru120

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,801
    3,735
    113
    මේක පරණ සින් එකක් බන්. අන්තිමට අල්ලස් ගත්ත එකෙකුත් නෑ දුන්න එකෙකුත් නෑ....:lol:
    පොලිසියට ගියාට පස්සේ මොනවා උනාද දන්නේ නෑ

    බාප්පා උදව් කරන්න ඇති :yes:
     
    • Like
    Reactions: D_Mad and Lahiru120