Police Clearance Certificate

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    අපි දැනට පදිංචි ලංකාවෙන් පිට නම් කොහොමද පොලිස් රෙපෝට් එකක් ගන්නේ..

    අපේ ගෙවල් වලට ඇවිත් බලනවාද..?

    අපේ ගෙදරට එන පොලිස් කෙනා ග්‍රාම සෙවකගෙන් ගන්න පදිංචි සහතිකයක් ඉල්ලනවා නෙද..? ඒක කොහොමද ගන්නේ අපි ලංකවෙ නැති වෙලාවක.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ඔන්ලයින් කරන්න මචං. ඔව් ගෙදරට යනවා. ග්‍රාමසේවක සහතික ඒවා ඕනේ නෑ. දිගටම පදිංචි ඒ ගෙදරනං වැඩේ ලේසි

    https://eservices.police.lk/ClearanceCertificate/home.action

    Machan mama online apply kala, den process eke tiyenne.

    Mama kalin apply kara, lankawe iddi, den eka expire, ekai aluthen apply kale,
    Kalin sere gaddi, policiye eka magen gramasewaka sahathike illuwa, Mama lankawe iddi gatta eka den expire. :(
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Machan mama online apply kala, den process eke tiyenne.

    Mama kalin apply kara, lankawe iddi, den eka expire, ekai aluthen apply kale,
    Kalin sere gaddi, policiye eka magen gramasewaka sahathike illuwa, Mama lankawe iddi gatta eka den expire. :(

    එහෙම වෙන්නේ ඔයාලගේ පදිංචියේ මොනා හරි වෙනසක් නං තමයි මචන් මට හිතෙන විදියට. පොලිස් රාලහාමි කෙනෙක් එයි ඇවිත් බලයි. ගෙදර කට්ටිය ඉන්නවද?
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    එහෙම වෙන්නේ ඔයාලගේ පදිංචියේ මොනා හරි වෙනසක් නං තමයි මචන් මට හිතෙන විදියට. පොලිස් රාලහාමි කෙනෙක් එයි ඇවිත් බලයි. ගෙදර කට්ටිය ඉන්නවද?

    Ow machan, mama gedara ayata kiwwa. balamu mokada wenne kiyala, Thanks reply ekata.