Police, forces Strike

acryan

Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    Forces, Police ehama strike karanna bari ekata hethuwa mokake da hariyatama? law eka kohomada thiyanne ? onama rajayhawe sewayakata eka danna puluwanda forces wala wagema?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    එහෙම බැරුව ඇති..ආණ්ඩුවට කෙලවල රටේ බලේ හිටං ගනී එහෙම පුලුවන් නම්.
    mokake da bung eka gana thiyana law eka. mama danne na seen eka aiyi ehama forces walata strike karanna bari kiyala
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,950
    113
    Gotham City
    Forces, Police ehama strike karanna bari ekata hethuwa mokake da hariyatama? law eka kohomada thiyanne ? onama rajayhawe sewayakata eka danna puluwanda forces wala wagema?
    ෆොර්සස් වලට එහෙම ස්ට්‍රයික් කරන්න ඉතිං ෆොර්සස් ඇතුලෙ සංගම් නැහැ නෙ ?

    අන්තර් යුධහමුදා භට සංගමය
    අන්තර් නාවුක හමුදා සේවක සංගමය වගෙ එව්ව නැහැ නෙ ?
    ඔය යුනියන් නිසානෙ මුන් ස්ට්‍රයික් කරන සීන් හැදෙන්නෙ .

    යුනියන් කියන්නෙ වාමංශික සංකල්පයක් .

    රටක හමුදාවක් කියන්නෙ වමවත් දකුණවත් නෙමෙ නෙ (මාර්ච් එක යද්දි ලෙෆ්ට් රයිට් නම් තමා ) ?
    ඒ ගොල්ලන්ට අයිති වෙන්නෙ හමුදා නීතිය.
    පොලිසියටත් එහෙම තමා .
    ඒ ගොල්ලන්ට තියෙන විධිවිධාන් අනුව පොලිස් සංගම් හදාගන්න බැහැ මන් හිතන්නෙ.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,575
    1,511
    113
    mokake da bung eka gana thiyana law eka. mama danne na seen eka aiyi ehama forces walata strike karanna bari kiyala
    Ynna kalin strike krnne na kiyla sing krgnnwada koheda? Ape tatth police inne, me gna ahla blnna oni.😁
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    ෆොර්සස් වලට එහෙම ස්ට්‍රයික් කරන්න ඉතිං ෆොර්සස් ඇතුලෙ සංගම් නැහැ නෙ ?

    අන්තර් යුධහමුදා භට සංගමය
    අන්තර් නාවුක හමුදා සේවක සංගමය වගෙ එව්ව නැහැ නෙ ?
    ඔය යුනියන් නිසානෙ මුන් ස්ට්‍රයික් කරන සීන් හැදෙන්නෙ .

    යුනියන් කියන්නෙ වාමංශික සංකල්පයක් .

    රටක හමුදාවක් කියන්නෙ වමවත් දකුණවත් නෙමෙ නෙ (මාර්ච් එක යද්දි ලෙෆ්ට් රයිට් නම් තමා ) ?
    ඒ ගොල්ලන්ට අයිති වෙන්නෙ හමුදා නීතිය.
    පොලිසියටත් එහෙම තමා .
    ඒ ගොල්ලන්ට තියෙන විධිවිධාන් අනුව පොලිස් සංගම් හදාගන්න බැහැ මන් හිතන්නෙ.
    ado ekama witharada bung seen eka. mama hithanne wena law ekake thiyanawa bung

    oka hariyata athatama danaganna ona deyak. Union ma kiyanna ba seen eka

    Dan trains ehama compulsory service karanawa kiyala anduwa kiuwoth

    ekan kiyanne mokake hari government gazette ekake gahannwa kiyana eka neda law ekake hatiyata ?

    Ynna kalin strike krnne na kiyla sing krgnnwa.
    ehamada ? ethakota strike kaloth mokake da bung wenne ?
    ------ Post added on Aug 4, 2021 at 11:40 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,950
    113
    Gotham City
    ado ekama witharada bung seen eka. mama hithanne wena law ekake thiyanawa bung

    oka hariyata athatama danaganna ona deyak. Union ma kiyanna ba seen eka

    ehamada ? ethakota strike kaloth mokake da bung wenne ?
    ------ Post added on Aug 4, 2021 at 11:40 PM
    මාත් හරියටම දන්නෙ නැහැ .
    ගෙස් කරලා කිව්වෙ.
    මන් හිතන්නෙ සේවයට බඳවාගද්දිම ඒ සම්බන්ධ මොකක් හරි නීතියක් තියෙනවා ඒ ගොල්ලන්ට.

    සමහරක් විට ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත නීතියක් ඇති ඒකට .
    මොකද ඔනිම රටක හමුදාවක් පොලිසියක් කියන්නෙ ස්ට්‍රයික් කරන අය නෙමෙ නේ ?
    එහෙම කරලා තියෙනවද දන්නෙ නැහැ .
    මන් අහලා නැහැ .
    දන්න කෙනෙක් දැනුවත් කරත්වා ! !!!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    hamuda neethiya balapanne.
    eg..
    samanya sewakayek strike kala kiyala salary adu kalath company ownerta nadu danna puluwan.
    hamudawe wadata awe naththan gedatta awith ussan gihin hire dala punishment denawa.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    police nam danne nehe. forces wala union hadanna behe. strike karannath behe law ekata anuwa. ekama thamai oya KDU act eketh thiyenne students union hadanna behe kiyala
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,807
    3,843
    113
    Delaware
    මම දන්නා හැටියට එහෙම නීතියක් නම් නැ හැබැයි,
    පොලිසියේ, 3 ෆොර්සස් වල වෙන්නේ ඉහලින් ඉන්න කෙනාගේන් එන අන ක්‍රියාත්මක කරන එක නේ,
    ඒ ඔක්කොගෙම නායකයා රටේ ජනාදිපති නේ. එක විවස්ථාවේ තියනවා නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ඒව ඇතුලෙ වුර්තීය සමිති පවත්වාගෙන යෑම තහනම්.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    මාත් හරියටම දන්නෙ නැහැ .
    ගෙස් කරලා කිව්වෙ.
    මන් හිතන්නෙ සේවයට බඳවාගද්දිම ඒ සම්බන්ධ මොකක් හරි නීතියක් තියෙනවා ඒ ගොල්ලන්ට.

    සමහරක් විට ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත නීතියක් ඇති ඒකට .
    මොකද ඔනිම රටක හමුදාවක් පොලිසියක් කියන්නෙ ස්ට්‍රයික් කරන අය නෙමෙ නේ ?
    එහෙම කරලා තියෙනවද දන්නෙ නැහැ .
    මන් අහලා නැහැ .
    දන්න කෙනෙක් දැනුවත් කරත්වා ! !!!
    Karala thiynawa. Canada wala policiya 70 di hari 80di hari. Parana Muthuhara magazine ekakak kiyewwa egana
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    මෙහෙමයි වෙන්නේ.
    හමුදාවට උද්ඝෝෂණ කරන්න බෑ හමුදා නීතියට යටත්
    පොලිස් නිලධාරීන් යනු සාම නිලධාරීන් ඔවුන්ට උද්ඝෝෂණය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම අහිමි අය