Police Gana ~ බියගම පොලිස්
බියගම පොලිසියේ ක්*රීඩා පිටිය පොලිස් ස්ථානාධිපතිගේ බූදලයක් වෙලා
බියගම පොලිසියේ ඇති ක්*රීඩාපිටිය එම ප්*රදේශවාසීන්ට ක්*රීඩා කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයා ලබානොදෙන බවට ප්*රදේශවාසීහූ චෝදනා කරති. තමන්ට කැමැති පූද්ගලයන්ට පමණක් ක්*රීඩා කිරීමට පිටිය ලබා දෙමින් පොලිස් ස්ථානාධිපතිවරයා සිදු කරන මෙම ක්*රියාව පිළිබඳව දිනෙන් දින ප්*රදේශවාසීන්ගේ දැඩි දෝෂාරෝපණය බියගම පොලිසිය වෙත එල්ල වෙමින් පවතී.
පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙම ක්*රියා පිළිවෙත ගැන වහා අවධානය යොමූ කරන්නැයි එම ප්*රදේශවාසීහූ වගකිවයූත්තන්ගෙන් ඉල්ලා සිටිති.
මේ අතර බියගම පොලිස් වසමේ නිවෙස්වල දේපළ සොරාගැනීම් හා මහමග ගමන් කරන තරුණියන්ගේ රන්මාල කොල්ලකෑම් ගතවූ මාස කීපය තුළ සීග්*රයෙන් ඉහළ ගොස් ඇති අතර මේ ගැන එම සිද්ධීන්වලට මූහූණ පෑ අය බියගම පොලිසියට පැමිණිලි කර ඇතත් එම පැමිණිලි කෙරෙහි පොලිසිය වැඩි සැලකිල්ලක් නොදක්වන බවද ඔවූහූ චෝදනා කරති.
ප්*රදේශයේ අතුරු මාර්ගයන්හි විවිධ දුරාචාර ක්*රියා සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් ප්*රදේශයේ ජනතාව බියගම පොලිසියට කීප අවස්ථාවකදීම දැනූම් දී ඇතත් ඒ ගැන ද පොලිසියට කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇතැයි ද ප්*රදේශවාසීහූ කියති.
මීට අමතරව ප්*රදේශයේ ඇති සමාජ ශාලාවල බියගම පොලිසියේ නිලධාරීන් නිල ඇඳුම් ලා ගෙනම පොලිස් ජීප් රථවලින් හා යතුරුපැදිවලින් ගොස් මත්පැන් පානය කරන බවත් එම නිලධාරීන් ද එම සමාජ ශාලාවලදී විවිධ දුරාචාර ක්*රියාවල නිරතවන බවද ප්*රදේශවාසීහූ චෝදනා කරති.
සිවිල් ආරක්ෂක කමිටූ පිහිටූවමින් පොලිසිය හා මහජනතාව අතර සබඳතාව ශක්තිමත් කිරීමට පොලිස්පතිවරයා කටයූතු කර ඇතත් බියගම පොලිසිය අද ප්*රදේශයේ ජනතාව ඈත් වෙන පිළිවෙතක නිරතවී සිටින බවද ජනතාව ප්*රකාශ කරති.
පසු සටහන :-
මේ බියගම පොලිස් ස්ථානාධිපතිවරයා......... කතෝලික බැතිමතෙකු බැවින්......... සැමට හොරා....... බියගම සිංහල බෞද්ධ ග්*රාමයේ......... පල්ලියක් පිහිටවීමට යන බවත් සැලයි...........!!

උපුටා ගැනීම දිවයින 2008 පෙබරවාරි 09 දින
පසු සටහන :-
මේ බියගම පොලිස් ස්ථානාධිපතිවරයා......... කතෝලික බැතිමතෙකු බැවින්......... සැමට හොරා....... බියගම සිංහල බෞද්ධ ග්*රාමයේ......... පල්ලියක් පිහිටවීමට යන බවත් සැලයි...........!!
මේ සම්බන්ධයෙන් අපිට කරන්න පුලුවන් දෙයක් නැද්ද EK යාලුවනේ............??