Police Gana ~ බියගම පොලිස්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    Police Gana ~ බියගම පොලිස්

    :growl: :growl: බියගම පොලිසියේ ක්*රීඩා පිටිය පොලිස් ස්ථානාධිපතිගේ බූදලයක් වෙලා :growl: :growl:

    බියගම පොලිසියේ ඇති ක්*රීඩාපිටිය එම ප්*රදේශවාසීන්ට ක්*රීඩා කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයා ලබානොදෙන බවට ප්*රදේශවාසීහූ චෝදනා කරති. තමන්ට කැමැති පූද්ගලයන්ට පමණක් ක්*රීඩා කිරීමට පිටිය ලබා දෙමින් පොලිස් ස්ථානාධිපතිවරයා සිදු කරන මෙම ක්*රියාව පිළිබඳව දිනෙන් දින ප්*රදේශවාසීන්ගේ දැඩි දෝෂාරෝපණය බියගම පොලිසිය වෙත එල්ල වෙමින් පවතී. :yes: :yes:

    පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙම ක්*රියා පිළිවෙත ගැන වහා අවධානය යොමූ කරන්නැයි එම ප්*රදේශවාසීහූ වගකිවයූත්තන්ගෙන් ඉල්ලා සිටිති. :confused: :confused:

    මේ අතර බියගම පොලිස් වසමේ නිවෙස්වල දේපළ සොරාගැනීම් හා මහමග ගමන් කරන තරුණියන්ගේ රන්මාල කොල්ලකෑම් ගතවූ මාස කීපය තුළ සීග්*රයෙන් ඉහළ ගොස් ඇති අතර මේ ගැන එම සිද්ධීන්වලට මූහූණ පෑ අය බියගම පොලිසියට පැමිණිලි කර ඇතත් එම පැමිණිලි කෙරෙහි පොලිසිය වැඩි සැලකිල්ලක් නොදක්වන බවද ඔවූහූ චෝදනා කරති. :yes: :yes:

    ප්*රදේශයේ අතුරු මාර්ගයන්හි විවිධ දුරාචාර ක්*රියා සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් ප්*රදේශයේ ජනතාව බියගම පොලිසියට කීප අවස්ථාවකදීම දැනූම් දී ඇතත් ඒ ගැන ද පොලිසියට කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇතැයි ද ප්*රදේශවාසීහූ කියති. :yes: :yes: :angry: :angry:

    මීට අමතරව ප්*රදේශයේ ඇති සමාජ ශාලාවල බියගම පොලිසියේ නිලධාරීන් නිල ඇඳුම් ලා ගෙනම පොලිස් ජීප් රථවලින් හා යතුරුපැදිවලින් ගොස් මත්පැන් පානය කරන බවත් එම නිලධාරීන් ද එම සමාජ ශාලාවලදී විවිධ දුරාචාර ක්*රියාවල නිරතවන බවද ප්*රදේශවාසීහූ චෝදනා කරති. :yes: :yes: :P :P :angry: :angry: :growl: :growl:

    සිවිල් ආරක්ෂක කමිටූ පිහිටූවමින් පොලිසිය හා මහජනතාව අතර සබඳතාව ශක්තිමත් කිරීමට පොලිස්පතිවරයා කටයූතු කර ඇතත් බියගම පොලිසිය අද ප්*රදේශයේ ජනතාව ඈත් වෙන පිළිවෙතක නිරතවී සිටින බවද ජනතාව ප්*රකාශ කරති. :frown: :frown:

    උපුටා ගැනීම දිවයින 2008 පෙබරවාරි 09 දින​

    පසු සටහන :-

    මේ බියගම පොලිස් ස්ථානාධිපතිවරයා......... කතෝලික බැතිමතෙකු බැවින්......... සැමට හොරා....... බියගම සිංහල බෞද්ධ ග්*රාමයේ......... පල්ලියක් පිහිටවීමට යන බවත් සැලයි...........!! :shocked: :shocked: :growl: :growl:

    මේ සම්බන්ධයෙන් අපිට කරන්න පුලුවන් දෙයක් නැද්ද EK යාලුවනේ............??
     

    DilumNadeesha

    Member
    Mar 28, 2009
    360
    2
    0
    තාම හොයනවා
    SL-Flag.gif
    pic6_b_040.gif

    newgreating.png




    green.gif
    Police Ya hare salam Karavena he he
    animal_26.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    danukapeiris said:
    uba nodi hitapan !!! un eka bala gani

    You seems like to BANNED soon...........!! :angry: :angry:


    You dont no how to respect our EK members.......!! So....Nice......!! :angry: :angry:

    You only think as a Dialog employer and campus student........!! This is NOT a Dialog or Campus............!! So, RESPECT ELAKIRI Members first..........!! Then you can gain respect about you........!! Ok malli..........!! :) :)
     

    xmpddaja

    Member
    Jun 8, 2008
    3,254
    3
    0
    urajdrlk said:
    You seems like to BANNED soon...........!! :angry: :angry:


    You dont no how to respect our EK members.......!! So....Nice......!! :angry: :angry:

    You only think as a Dialog employer and campus student........!! This is NOT a Dialog or Campus............!! So, RESPECT ELAKIRI Members first..........!! Then you can gain respect about you........!! Ok malli..........!! :) :)

    thats right...:yes::yes:we discussed abt this before...
     

    xmpddaja

    Member
    Jun 8, 2008
    3,254
    3
    0
    උඹල එකතු වෙලා විරෝධතාවක් සංවිධානය කරපල්ලා..ඕනෙ නම් අපිත් එන්නම්...
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Mama inne Biyagama policiyata gewal 4k eha paththe... oya kiyana scene ekak nam naa..
     

    Similar threads