මචන්ලා අපේ ඉඩමකට යන්න තියෙන පාරක් වෙන උන් වගයක් කපලා උන්ගේ ගෙදරට හරවාගෙන.එකට උසාවියේ නඩුවකුත් යනවා.උසාවියෙන් තහනම් නියෝගේකුත් දීලා තියෙන්නේ.උන් එක අදත් ටික ටික කපනවා.පොලිසියට ගිහාම පොලිසියේ ඉන්න si කාරය අරුන්ගේ හිතවතෙක්.අපි දාපු පැමිණිල්ල වත් ගණන් ගන්නේ නැතුව අරුට ඒවෙලේම කෝල් කරලා විස්තරේ කියලා.මෙහෙම පක්ෂගාහි විදිහට වැඩකරන ධුෂිත පොලිස් බල්ලන්ට විරුද්දව ගන්න ඇක්ෂන් එකක් නැතිද


