police help

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන්ලා අපේ ඉඩමකට යන්න තියෙන පාරක් වෙන උන් වගයක් කපලා උන්ගේ ගෙදරට හරවාගෙන.එකට උසාවියේ නඩුවකුත් යනවා.උසාවියෙන් තහනම් නියෝගේකුත් දීලා තියෙන්නේ.උන් එක අදත් ටික ටික කපනවා.පොලිසියට ගිහාම පොලිසියේ ඉන්න si කාරය අරුන්ගේ හිතවතෙක්.අපි දාපු පැමිණිල්ල වත් ගණන් ගන්නේ නැතුව අරුට ඒවෙලේම කෝල් කරලා විස්තරේ කියලා.මෙහෙම පක්ෂගාහි විදිහට වැඩකරන ධුෂිත පොලිස් බල්ලන්ට විරුද්දව ගන්න ඇක්ෂන් එකක් නැතිද
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    police commision ekata yanna
    kotuwe hq office ekata gihilla formal complain ekak karanna
    manawa hikan commision sabawata yanna

    police eke paminilla wibaga karanakota lawyer kenek ekka yanna thaniyen yanna epa
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,963
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    දාපන් ආය නඩුවක් උසාවි නියෝගය නොතකා හැර උසාවියට අගෞරව කරනවා කියලා:sorry::P
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    උසාවියේ තහනම් නියෝගයක් තියනවා නම් කෙලින්ම උසාවියට දැනුම් දෙන්න. එතකොට උසාවියෙන් පොලිසියට නියෝග කරයි arrest කරන්න​. ඊට පස්සේ ඒ උසාවි නියෝගයයි දාපු පැමිණිල්ලේ පිටපතකුයි එක්ක පොලිස්කාරයා ගැන SSP ට පැමිණිලි කරන්න​. පොලිස්පතිටයි පොලිස් කොමිශන් සභාවටයි පිටපත් එක්ක​.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,963
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    උසාවියේ තහනම් නියෝගයක් තියනවා නම් කෙලින්ම උසාවියට දැනුම් දෙන්න. එතකොට උසාවියෙන් පොලිසියට නියෝග කරයි arrest කරන්න​. ඊට පස්සේ ඒ උසාවි නියෝගයයි දාපු පැමිණිල්ලේ පිටපතකුයි එක්ක පොලිස්කාරයා ගැන SSP ට පැමිණිලි කරන්න​. පොලිස්පතිටයි පොලිස් කොමිශන් සභාවටයි පිටපත් එක්ක​.

    buyp:cool::cool:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,556
    13,156
    113
    උසාවියේ තහනම් නියෝගයක් තියනවා නම් මොකටද පොලිසි ගානේ බඩ ගන්නේ