Police help

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    hodama de oya sim eka ayin karapan. ekala wenne monada balana idapan.
    ehemma siddiya yata giyoth uba goda.
    mama hithan naha polisiyen ubawa hoyan ei kiyala.
    baya karanna haduwaa wenna puluwan.
    Eka tama matath hitenne machan...meka use kelath nokalath id nm eka tiyanawane ban ona nam eken hoyanna puluwan
    ube true caller ID eka major general kiyala change karapan
    haha mama rajaye wena post ekak widiyata change kela..
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    oka podi deyak nemei complaint larala Nam.
    relative kenekge sms case ekak oya wage wela dura policiyakin call karala uta enna kiyala kellage gedara jeep eken aran giya.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Thnks
    කුම්භලා මාළු කෑවා නම් වින්දවාපන් බලලෝ...
    Ballo nemai ban balalo
    Badinna poronduwela sex karana ekanan balu wede ita wada hodai spa yana eka
    Eth ban ekita terenna epai eka man young look eki 45 wage
    oka podi deyak nemei complaint larala Nam.
    relative kenekge sms case ekak oya wage wela dura policiyakin call karala uta enna kiyala kellage gedara jeep eken aran giya.
    Ade sirada..complain kerelanam ban laga police ekekinne ban kiyanne..anika eki mai dennama sambanda nathi area ekakin call kerenawad?
    Ela
     
    • Like
    Reactions: Heshan Daminda

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සාපරාධි විශ්වාසය කඩ කිරීම්.. උඹේ ඇට තලන්න දඩුවම් නියම ක්‍රන්න පුලුවන් ගරු මහේස්ත්‍රාත් තුමාට
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සාපරාධි විශ්වාසය කඩ කිරීම්.. උඹේ ඇට තලන්න දඩුවම් නියම ක්‍රන්න පුලුවන් ගරු මහේස්ත්‍රාත් තුමාට
    එච්චර මොනාද බන් ඒකිත් මේක නවත්තමු කියලා එවපු මැසේජස් හිටන් තියනවා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එච්චර මොනාද බන් ඒකිත් මේක නවත්තමු කියලා එවපු මැසේජස් හිටන් තියනවා..
    oka nam aula wena1k na nikan kiwe bro. kohoma unath marry kranawa kiyala porondu wela maaru wena1ta law1 thiyanwa solution1k.. oki ubawa baya karanna hadanwada dan na..
     
    • Like
    Reactions: NRTG

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    oka nam aula wena1k na nikan kiwe bro. kohoma unath marry kranawa kiyala porondu wela maaru wena1ta law1 thiyanwa solution1k.. oki ubawa baya karanna hadanwada dan na..
    Matath hitenne ehema thama kalin minihath dala yanna atte oyaeage sigithi athal tiyana mind eke ekiyak hinda wenna athi..lol
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    සාපරාධි විශ්වාසය කඩ කිරීම, ද්වේශ සහගත ලෙස හැරයාම, පොදු ස්තාන වල අනාචාරයේ හැසිරීම...ලෙඩ ගොඩක්නෙ බන් :yes: :yes: :yes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    උඹ එකිව බදිනවා කියල එවපු SMS, Call records, letters එකි ගාව තියනව නන් වැඩේ දරුනුයි (සාපරාධි විශ්වාසය කඩ කිරීම -> වන්දි ඉල්ලලා නඩු දාන්න පුලුවන්), නැත්නන් අවුලක් නෑ.
     
    • Like
    Reactions: PSL and NRTG

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උඹ එකිව බදිනවා කියල එවපු SMS, Call records, letters එකි ගාව තියනව නන් වැඩේ දරුනුයි (සාපරාධි විශ්වාසය කඩ කිරීම -> වන්දි ඉල්ලලා නඩු දාන්න පුලුවන්), නැත්නන් අවුලක් නෑ.
    ඉතින් බන් ඕවා තිබ්බා කියලා ඔය ඕන තරම් එවුන් ඕව කරන්නේ බන්..ලගදි ඕන නෑ කියලා අයින් වෙලා ගිය ගෑනි අයිත් මොන එහෙමටද මේ වන්දි ඉල්ලන්න හදන්නේ ලොල්..
    අනික බන් ටිකක් හරි විශ්වස කරන්න පුලුවන් අහල පහල පොලිසියකින් කෝල් එකක් අවානම්..ඊයේ ඔෆිස් හිටපු ගෑනි කොහෙද බන් එච්චර දුරක් ගිහින් ඇන්ට්‍රි දාන්නේ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    බදිනවා කියල පොරොන්දු වෙච්චි එක ගෑනු කෙනාට ඔප්පු කරන්න පුලුවන් උනොත් උඹ ලොකු අමාරුවක වැටෙනවා.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Baya nathuwa hitahan ban ohoma call.kera kera ahanne na ban police ewun..anika dura palathakin entry danne na ban.
    gani hambanthota pattenam e patte police ekakin dammanam hitanna puluwan..ehe police yen mehe ekata kata kerala mehe eken umbata kata karanne.
    Ara sampayoge case ekedith negambo police kurunagala moko keranne kiyala ahuwe mataka nadda...

    Purse ekak nathi unamath thamange game police eken entry dala police report ekak ganna kiyanawa wage nemai ban owa..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    බදිනවා කියල පොරොන්දු වෙච්චි එක ගෑනු කෙනාට ඔප්පු කරන්න පුලුවන් උනොත් උඹ ලොකු අමාරුවක වැටෙනවා.
    එයාම මාව එපා කියල එවපුවත් මා ලග තියනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    එයාම මාව එපා කියල එවපුවත් මා ලග තියනවා

    ඒවා හරියන්නෙ නෑ. සාක්ෂි තියනවනම් අවුරුදු දෙකක් ඇතුලත වන්දි ඉල්ලලා සිවිල් නඩුවක් දාන්න පුලුවන්. උඹ පිස්සෙක් කියල ඔප්පු කරගත්තොත් ගැලවෙන්න පුලුවන්. අනික බැඳපු එකෙක්ට විවාහ පොරොන්දු දෙන්න බෑ. ඒකටත් වෙනම කේස් වැටෙයි. තම්බින්ට විතරයි බැඳල ඉද්දි තව විවාහ පොරොන්දු 3ක් දෙන්න පුලුවන්. 1907 අංක 19 විවාහ ආඥා පණත හොයාගෙන කියපන්කො

    අනික ssp කෙනෙක් වැඩේට බැස්සොත් උඹට ඊට වඩා ලොකු අත්තක් අල්ලගන්න බැරි උනොත් උඹ ඉවරෙටම ඉවරයි.

    උඹට හොඳ වැඩේ බං. බඳිනව කියල කෙල්ලො රවට්ටලා උන්ට හෝප්ස් දීලා ඇනල පනින එවුන්ට පාඩමක් උගන්නන්ම ඕනෙ.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Baya nathuwa hitahan ban ohoma call.kera kera ahanne na ban police ewun..anika dura palathakin entry danne na ban.
    gani hambanthota pattenam e patte police ekakin dammanam hitanna puluwan..ehe police yen mehe ekata kata kerala mehe eken umbata kata karanne.
    Ara sampayoge case ekedith negambo police kurunagala moko keranne kiyala ahuwe mataka nadda...

    Purse ekak nathi unamath thamange game police eken entry dala police report ekak ganna kiyanawa wage nemai ban owa..
    එහෙමද?
    ඒවා හරියන්නෙ නෑ. සාක්ෂි තියනවනම් අවුරුදු දෙකක් ඇතුලත වන්දි ඉල්ලලා සිවිල් නඩුවක් දාන්න පුලුවන්. උඹ පිස්සෙක් කියල ඔප්පු කරගත්තොත් ගැලවෙන්න පුලුවන්. අනික බැඳපු එකෙක්ට විවාහ පොරොන්දු දෙන්න බෑ. ඒකටත් වෙනම කේස් වැටෙයි. තම්බින්ට විතරයි බැඳල ඉද්දි තව විවාහ පොරොන්දු 3ක් දෙන්න පුලුවන්. 1907 අංක 19 විවාහ ආඥා පණත හොයාගෙන කියපන්කො

    අනික ssp කෙනෙක් වැඩේට බැස්සොත් උඹට ඊට වඩා ලොකු අත්තක් අල්ලගන්න බැරි උනොත් උඹ ඉවරෙටම ඉවරයි.

    උඹට හොඳ වැඩේ බං. බඳිනව කියල කෙල්ලො රවට්ටලා උන්ට හෝප්ස් දීලා ඇනල පනින එවුන්ට පාඩමක් උගන්නන්ම ඕනෙ.
    එහෙනම් මොන එකටද කෝල් කර කර ඉන්නෙ ඇවිල්ලා කුදලන් යයිනෙ බන්.
    අනික හද්ද ඩොටේ ඉන්දන් කෝල් කරන්න ඕන නෑනේ කෙලින්ම ලග පොලිසියට කියලා දැම්මනම් ඉවරයිනෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    එහෙමද?

    එහෙනම් මොන එකටද කෝල් කර කර ඉන්නෙ ඇවිල්ලා කුදලන් යයිනෙ බන්.
    අනික හද්ද ඩොටේ ඉන්දන් කෝල් කරන්න ඕන නෑනේ කෙලින්ම ලග පොලිසියට කියලා දැම්මනම් ඉවරයිනෙ
    ගොනා වගේ එහෙම කොහොමද, කුදලන් යයිනෙ වගේ දේවල් කියව කියව ඉන්නෙ නැතුව පොඩ්ඩක් හෙමින් සැරේ හොයල බලපන් මොකද්ද වෙලා තියෙන්නෙ කියල. එක පාරට කුදලන් යන්නෙ නෑනෙ. ඒකට ක්‍රමයක් තියනවා. නීතිය පොඩ්ඩක් ඉගෙනගනින්. ඕවා දවසින් දෙකෙන් පත්තු වෙන්නෙ නෑ. එකපාරට පත්තු වෙන්නෙ. උඹට සිතාසි ආවොත් ඔය වගේ මැටි කතා කියව කියව ඉන්නෙ නැතුව උසාවි පලයන්. ඔය nudes ටික දැම්මම මකලා දාපන් කිසිම බැකප් එකක් නැතුව. ෆෝන් එහෙම ක්ලීන් කරලා තියපන්. උඹේ හොඳට කියන්නෙ. ssp කෙනෙක් බැහැලනම් ඉන්නෙ උඹේ කොහෙන් හරි වැරැද්දක් හොයාගනී. නැත්තම් හදලා හරි ඇතුලට යවන එක යවනවාම තමයි.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ගොනා වගේ එහෙම කොහොමද, කුදලන් යයිනෙ වගේ දේවල් කියව කියව ඉන්නෙ නැතුව පොඩ්ඩක් හෙමින් සැරේ හොයල බලපන් මොකද්ද වෙලා තියෙන්නෙ කියල. එක පාරට කුදලන් යන්නෙ නෑනෙ. ඒකට ක්‍රමයක් තියනවා. නීතිය පොඩ්ඩක් ඉගෙනගනින්. ඕවා දවසින් දෙකෙන් පත්තු වෙන්නෙ නෑ. එකපාරට පත්තු වෙන්නෙ. උඹට සිතාසි ආවොත් ඔය වගේ මැටි කතා කියව කියව ඉන්නෙ නැතුව උසාවි පලයන්. ඔය nudes ටික දැම්මම මකලා දාපන් කිසිම බැකප් එකක් නැතුව. ෆෝන් එහෙම ක්ලීන් කරලා තියපන්. උඹේ හොඳට කියන්නෙ. ssp කෙනෙක් බැහැලනම් ඉන්නෙ උඹේ කොහෙන් හරි වැරැද්දක් හොයාගනී. නැත්තම් හදලා හරි ඇතුලට යවන එක යවනවාම තමයි.
    එහෙම නීති නවන්නෙ කොහොමද බන් උන්ට වෙන වැඩ නැද්ද බොරු හදලා ඇතුලට දානවනම් මොනාද බන් මේ ස්වාදීන අදිකරන කියන්නෙ?සිතාසි එවන්න මගේ ලිපිනය දැන ගන්න එපැයි බන්...හෙමීට හෙමීට කරන්න තරම් මොනද බන් මේ වැරදි.ssp කෙනෙක් නම් ඔවගෙ ගූ කේස් වලට අතදාලා කුනු ගාගන්නෙ නෑ බන්..