Police help

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    එහෙම නීති නවන්නෙ කොහොමද බන් උන්ට වෙන වැඩ නැද්ද බොරු හදලා ඇතුලට දානවනම් මොනාද බන් මේ ස්වාදීන අදිකරන කියන්නෙ?සිතාසි එවන්න මගේ ලිපිනය දැන ගන්න එපැයි බන්...හෙමීට හෙමීට කරන්න තරම් මොනද බන් මේ වැරදි.ssp කෙනෙක් නම් ඔවගෙ ගූ කේස් වලට අතදාලා කුනු ගාගන්නෙ නෑ බන්..

    ඕකුන් තමා හැම ගූ කේස් එකටම අතදාන්නෙ. ඒවටම මේ සිස්ටම් හැදිල තියෙනනෙ. සිරාවටම උඹේ සාමාන්‍ය දැනීම බින්දුවයිනෙ. ඔය කියන SSP පාරෙ යද්දි උඹව හප්පලා උඹේ පවුලේ කෙනෙක් මැරුනොත් උඹ හිතන්නෙ SSP හිරේ යයි කියලද? බම්බුව තමා. අඩුගානෙ උඹේ පැමිණිල්ලක්වත් පොලීසියකින් බාරගන්නෙ නෑ. ඔය ssp කෙනෙක්ට පුලුවන් පහල රෑන්ක් එකක ඉන්න එකෙක්ව කට වචනෙට රස්සාව නැතිකරලා ගෙදර අරින්න. කේස් එක කරකවලා උඹවයි හිරේ අරින්නෙ. ඕකම අනිත් එවුන්ටත් ආදේශ කරල බලපන්කො.

    මේ ගැන ඔයිට වඩා කතාකරන්නෙ නෑ. එහෙම හිතල හරි හිත හදාගනින්කො.
     
    • Like
    Reactions: KavinduDD

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    ඔහොම බයේ ජීවත් වෙන්නෙ ඇයි බන්?
    අනේ බන් උඔලද ඔය සිස්ටම් චේන්ජ්කරන්නෙ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඔහොම බයේ ජීවත් වෙන්නෙ ඇයි බන්?
    අනේ බන් උඔලද ඔය සිස්ටම් චේන්ජ්කරන්නෙ?
    මෙහෙමයි. මිනිස්සු රවට්ටලා කේස් එකක් වැටෙයි කියල මෙතන නාහෙන අඩන නීතියක් නොදන්න සාමාජෙ වෙන දේවල් නොදන්න එකෙක් මගෙන් අහනවා බයෙන්ද ජීවත් වෙන්නෙ කියල. ඇත්තටම ඒ වගේ එවුන්ගෙන් තමයි සිස්ටම් එක බේරගන්න ඕනෙ. උඹ සිස්ටම් ජේන්ජ් කරන්න කතාකරන්න කලින් තමන්ගේ කොලිටීස් හදාගනින්.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මෙහෙමයි. මිනිස්සු රවට්ටලා කේස් එකක් වැටෙයි කියල මෙතන නාහෙන අඩන නීතියක් නොදන්න සාමාජෙ වෙන දේවල් නොදන්න එකෙක් මගෙන් අහනවා බයෙන්ද ජීවත් වෙන්නෙ කියල. ඇත්තටම ඒ වගේ එවුන්ගෙන් තමයි සිස්ටම් එක බේරගන්න ඕනෙ. උඹ සිස්ටම් ජේන්ජ් කරන්න කතාකරන්න කලින් තමන්ගේ කොලිටීස් හදාගනින්.
    Ochchara deyak keranna puluwannam e ganita onanam aith mawa meet wenna kiyala kelinma bale pawichchi keranawane..ane manda umbe commonsense 🙂🙂🙂..
     
    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    yako ASP issarahath dekata nemenna wenawa samanya ekekta nam. SSP kenek nam wede darunuyi. Ubata DIG kenek, emathi kenekge wage contact thiyenawanam awlak na.
    ubawa hoyaganna eka simple wedak ban. policiyata ahunowi sellan karanna hemotama ba ekata thakshaya mulika una supiri prayogika denumak ona.
    eki laga thiyena ube wistara beluwama ubage gedarata police jeep ekak ewanna unta yanne winadi 5yi.

    number ekata call karapan.call karala wistara ahapan. loku talk denna yanna epa. nithiyata anuwa polisiyakata behe ubata sharirika daduwam denna a kiwwe gahanna wage dewal ba. namuth uba podi ekek nam ubata ambaneta kanna wenawa. a nithiyen prayojana ganne supiri salli karayo, balawaththu. uba ahala thiyenawada ehema ekekwa policiyata aran gihin gahala thiyenawa? nane?
    hemotama ekama nithiyak lankawe na.

    uba married nam heta udenma katakarapan pawula kedenna kalin
     
    Mawa ehema hoyanna deyak na ban onanam ekita aith man ekka inna ona kiyala mata katakelanam enawane..ethakota blackmail kerehaki nikanma
     
    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    Mawa ehema hoyanna deyak na ban onanam ekita aith man ekka inna ona kiyala mata katakelanam enawane..ethakota blackmail kerehaki nikanma

    ube comments walin ubata samaja ashraya 0 kiyala therenawa ban. blackmail karanne mokatada nithiyen ubata daduwam karanna puluwannam? uben wandiyak ganna puluwannam?
    ubawa hoyaganna beri hethuwak thibbanam eki lawwa kathakarala ubawa genna ganiy. unta ubawa hoyaganna beri hethuwakuth nane.

    kiyanade ahanna berinam ube mathema idala kelo ganin. gutikala, pawlath kadan, wandith gewala "mama kelogaththa" kiyala thread ekak dapan.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    බැදලත් උබලා අනිත් ගෑනුන්ට අනින්න සෙට් කරගන්නෙ ඇයි බන්? ගෑනිගෙන් සැප ගන්න බැරිද?
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    වෙන්න පුළුවන් දේවල්...
    ඔබගේ විස්තර හොයල ලගම තියෙන පොලිසිට එන්න කියාවි
    උබ බැදලනම් උබේ කසාදෙත් ඉවරයි....

    පොලිසියට උබට ලොකු දෙයක් කරන්න බැහැ..
    දඩුවම් දෙන්න බලයක් පොලිසියට නැහැ....

    වෙන්න පුළුවන් නරකම දේ...
    මේ දවස්වල කුඩු කේස් යන නිසා.. උබව හොයාගෙන කුඩු දම්මල ඇතුලට දාවි...
    (මේක කරන්න නම් ඒ ගැනීට පොලිසිය එක්ක ලොකු සම්බන්දයක් තියෙන්න ඕන...)
    ඔය SSP office වල වැඩකරන එකෙක් වෙන්නත් පුළුවන් ඔය නම්බරෙන් කෝල් කරේ...
    උබේ අතේ තමා වැඩේ තියෙන්නේ ගොඩින් බේරෙන්න...
     
    matath hitenawa ehema mokek hari wenna athi kiyala. Nattam ochchara connection tiyanawanam laga police ekekin keranawane ... Lol.
    Ude nam tikak confused wela hitiye dan nam naa.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    KELLEK WATH NATHUWA MU THAAMA A/L KARANA EKLEK DA KOHEDA MANO GAHALA WENAMA ATHAL EKEAK GANNE
     
    PSL

    Junior member
  • Aug 25, 2019
    11
    15
    13
    උඹ එකිව බදිනවා කියල එවපු SMS, Call records, letters එකි ගාව තියනව නන් වැඩේ දරුනුයි (සාපරාධි විශ්වාසය කඩ කිරීම -> වන්දි ඉල්ලලා නඩු දාන්න පුලුවන්), නැත්නන් අවුලක් නෑ.

    Sms නම් හදන්න වුනත් පුලුවන්නෙ බන්...
    ඒ කීවේ Whatsapp msg වල Scrennshot වගේ..

    මූ ඒකිට මැසේජ් කරන විදියට ඒකි වෙන එකෞන්ට් එකකින් මැසේජ් කරගෙන ඉවරවෙලා ස්ක්‍රීන් ෂොට් ටිකක් ගත්තොත් කෙලවෙනවනෙ මූට?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඉතින් බන් ඕවා තිබ්බා කියලා ඔය ඕන තරම් එවුන් ඕව කරන්නේ බන්..ලගදි ඕන නෑ කියලා අයින් වෙලා ගිය ගෑනි අයිත් මොන එහෙමටද මේ වන්දි ඉල්ලන්න හදන්නේ ලොල්..
    අනික බන් ටිකක් හරි විශ්වස කරන්න පුලුවන් අහල පහල පොලිසියකින් කෝල් එකක් අවානම්..ඊයේ ඔෆිස් හිටපු ගෑනි කොහෙද බන් එච්චර දුරක් ගිහින් ඇන්ට්‍රි දාන්නේ?

    හරී... මම කිව්වෙ නීතිමය පදනම. උඹ ඒකිව බදිනවා කියලා පොරොන්දු වෙන මොනා හරි එකි ගාව තියනවා නන්, එකිට නඩු දාන්න පුලුවන්. එකෙන් අදහස් වෙන්නෙ නෑ උබ හිරෙ යනවා හෝ එකිව උඹට බන්දනවා කියල. ඒකිට වන්දි ඉල්ලන් පුලුවන් හේතුවක් තියනවා එහෙම එකක් තියනවා නන්.
     
    • Like
    Reactions: Dead Cupid

    Sen-lu

    Well-known member
  • @Bizzare_Art කොරහෙ කිඹුල්ලු දකින්නේ නැතුව ඉඳපන් බං. මොකුත් වෙන්නේ නෑ. ඔය නො: එක අයින් කරල ඕකිව ආයේ contact කරන්නෙ නැතුව ඉඳපන්.

    සමහර විට උඹව බය කරල කීයක් හරි කඩාගන්න try කරනව ඇත්තේ.
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    mulin bandimu kiwwata den galapenne na kiyala hithenawa kiyapan,
    bendala divorce wenawata wada denma nawaththana eka hondai kiyala hithuna kiyapan
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Sms නම් හදන්න වුනත් පුලුවන්නෙ බන්...
    ඒ කීවේ Whatsapp msg වල Scrennshot වගේ..

    මූ ඒකිට මැසේජ් කරන විදියට ඒකි වෙන එකෞන්ට් එකකින් මැසේජ් කරගෙන ඉවරවෙලා ස්ක්‍රීන් ෂොට් ටිකක් ගත්තොත් කෙලවෙනවනෙ මූට?
    හරී... මම කිව්වෙ නීතිමය පදනම. උඹ ඒකිව බදිනවා කියලා පොරොන්දු වෙන මොනා හරි එකි ගාව තියනවා නන්, එකිට නඩු දාන්න පුලුවන්. එකෙන් අදහස් වෙන්නෙ නෑ උබ හිරෙ යනවා හෝ එකිව උඹට බන්දනවා කියල. ඒකිට වන්දි ඉල්ලන් පුලුවන් හේතුවක් තියනවා එහෙම එකක් තියනවා නන්.
    @Bizzare_Art කොරහෙ කිඹුල්ලු දකින්නේ නැතුව ඉඳපන් බං. මොකුත් වෙන්නේ නෑ. ඔය නො: එක අයින් කරල ඕකිව ආයේ contact කරන්නෙ නැතුව ඉඳපන්.

    සමහර විට උඹව බය කරල කීයක් හරි කඩාගන්න try කරනව ඇත්තේ.
    mulin bandimu kiwwata den galapenne na kiyala hithenawa kiyapan,
    bendala divorce wenawata wada denma nawaththana eka hondai kiyala hithuna kiyapan
    thanks all