Police high speed detector

kalu pusa

Banned
Feb 11, 2011
307
13
0
dan hariyata speed allanawa. kalayak alluwe naha dan patan aran. Galle road eke beruwala hariye ada hitiya.
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    කවුරු හරි දන්නවාද මෙකෙන් බෙරෙන විදිහක්
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කවුරු හරි දන්නවාද මෙකෙන් බෙරෙන විදිහක්
    නැහැ නේද මචන්.අනික බන් බලන් ඉද්දි තේරෙනවනේ මූ යන්නේ කීයටද
    කියල metereta බොරු කරන්න ගිල්මාට් එකක් දැම්මත්..ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම
    අවිනීතිමත් රිය දාවනය යටතේ නඩුව වැටෙනවා..
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    නැහැ නේද මචන්.අනික බන් බලන් ඉද්දි තේරෙනවනේ මූ යන්නේ කීයටද
    කියල metereta බොරු කරන්න ගිල්මාට් එකක් දැම්මත්..ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම
    අවිනීතිමත් රිය දාවනය යටතේ නඩුව වැටෙනවා..

    etin ban mun high speed allanne kelin hodata yanna puluwan parawal wala idalane :growl::growl:
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    samahara car wala issaraha speed gun ekak thiyenawanam sense karanna gadgets thiyenawa, ath mama dakala na. athakota apita slow kara ganna puluwan
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    etin ban mun high speed allanne kelin hodata yanna puluwan parawal wala idalane :growl::growl:
    මාර්ගය පුර අන්‍යන්ට බාද වන අයුරින් රිය දාවනය.
    පොලිස් අණ නොතකා රිය දාවනය..(මේක නම් අනිවාර්යෙන්ම වෙඩි කන දෙයක්
    මගේ හිතවත්තු 5 දෙනෙක් අවස්ථා 3 කදී මේ වෙද්දී නැති වෙලා තියෙනවා මේකෙන් .මොනාට ගිහින්ද
    කියල අහන්න එපා..)