police saapaya

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සියලුම පොලිස් කාරයෝ කෙල වෙලා ගියාම කවුද මෝඩ හු*න්නෝ සමාජයේ ආරක්ෂාව බලාගන්නේ. රටක් කියන්නේ සිස්ටම් එකක්. ඒ සිස්ටම් එකේ අනිවාර්ය පුරුකක් තමයි පොලිසිය. උඹේ නංගි, අක්ක, අම්ම එක එක අමනයන්ගෙන් දූෂණය නොවී පාරේ යන්නේ නීතියක් සහ ඒක ක්‍රියාත්මක කිරීමේ පහලම පුරුක වෙච්ච පොලිසිය තියෙන නිසා.

    කොහේ හරි ඉන්න පොලිස් වේ*ගෙ පුතෙක් මෝඩ වැඩක් කලාට මුළු පොලිසියටම කෙල වෙලා හරි යනවද. හදවතෙන් නෙමෙයි මොලෙන් හිතපන් මොඩය.

    :yes: :yes: :yes:

    පොලිසිය කියලා මරන් කන්න වගේ බලන්නැතුව හිනාවෙලා මනුස්සයෙක් විදියට කතා කරන්න.
    එක එක මානසික තත්ත්ව වල, කොහොම කළත් යක්කු වගේ අයත් ඉන්නවා තමයි.
    ඒත් කවදාවත් දැකලා නැතිව, සල්ලිකාරයෙක් නොවන බව දැනගෙනත්,
    ප්‍රශ්නෙකදී මේකට මෙහෙම කරපන්, බය වෙන්න දෙයක් නෑ කියලා උදව් කරන පොලිස් නිළධාරියොත් ඉන්නවා. :)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    එහෙම පොලිස්කාරයොත් ඉන්නවා තමා. වෑඩිපුර ඉන්නේ අපතයො. කොහොම වුනත් මම නම් පොලිස් කාරයන්ට කෑමති නෑ, මෑරෙන්න වෑටිලා හිටියත් වතුර දෙන්නේ නෑ. මොකද මම දන්න බහුතරයක් පොලිස් කාරයන්ගෙන් වෙන්නේ අසරණ මිනිස්සුන්ට කරදර. කවදාවත් හොරෙක් අල්ලන්නේ නෑ. මොකද හොරා සහ පොලිස් කාරයා කියන්නේ යාලුවො. මිනිහෙකුට කතා කරන්න දන්නේ නෑ. නිතරම නොකරපු වෑරදිවලට දඩ කොල දෙනවා. ඈක්සිඩන්ට් එකක් උනත් හරියට රාජකාරිය කරන්නේ නෑ ගන්නේ ජරාව දෙන එකාගේ පෑත්ත. විශේෂයෙන්ම බස් කාරයොන්ට
     
    • Like
    Reactions: Dishta Didin

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    11.jpg

    මිනීමරුවෙකුට රිදිලා..

    පොලිස්‌ වෙඩි පහරින් මියගිය නිරෝෂන්ගේ බිරිය හඬා වැටෙමින් කියයි

    - මේක අහස පොළොව උහුලන්නේ නැති අපරාධයක්‌. මහත්තයා මැරුවා මදිවට දැන් සාක්‍ෂිත් වෙනස්‌ කරන්න හදනවා කියලා ආරංචියි.

    - කතරගමම කම්පා කළ පොලිස්‌ වෙඩි තැබීම

    මගේ මහත්තයා කාටවත් හිරිහැරයක්‌ කරන අයෙක්‌ නොවෙයි. අපි ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. පුතා හම්බ වුණාට පස්‌සේ මහත්තයා අනාගතය ගැන හීන මැව්වා. දරුවාට හොඳට උගන්වන්න කියලා තමයි නිතරම මමත් එක්‌ක කතා කළේ.

    කාටවත් හිරිහැරයක්‌ නොකරපු මගේ මහත්තයා මරලා අපේ කුරුළු කූඩුව සුනු විසුනු කරපු උන්ගේ පවුල්වලටත් ගිනි හෙන ගහන්න ඕනි යනුවෙන් පසුගිය 20 වැනි දින කතරගම පොලිස්‌ කොස්‌තාපල්වරයකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම නිසා මියගිය නිරෝෂන් මහතාගේ බිරිඳ වන චතුරිකා සඳමාලී (22) මහත්මිය තම දුක පැවැසීය.

    p12 2සුනඛ වෙස්‌ගත් පොලිස්‌කාරයාගේ අමානුෂික වෙඩි තැබීමෙන් මියගිය පතිරණලාගේ නිරෝෂන් (25) මහතාගේ නිසල වූ එම සිරුර තැබීමටවත් මේ අහිංසකයන්ට නිවසක්‌ නැති අතර බිරිඳගේ මව්පියන්ගේ නිවසේ මරණය තැන්පත් කර තිබේ.

    අහිංසක ජීවිතයක්‌ ගත කළ නිරෝෂන් කතරගම ප්‍රාදේශීය සභාවේ කවුරුත් අතර ජනප්‍රිය චරිතයක්‌ව සිටියේ ඔහු කවුරුවත් විවේචනය නොකර තමන්ට අයත් වූ වැඩ රාජකාරිය පමණක්‌ නිසි අයුරින් ඉටු කිරීම නිසාය.

    චතුරිකා සඳමාලි සිය වසර 3 ක්‌ වූ එකම පුතු තුරුළු කර ගෙන හඬමින් පැවැසුවේ "මහත්තයා එදා හවස යාළුවෙක්‌ගේ මඟුල් ගෙදරකට ගියා. මහත්තයා බොන අයෙක්‌ නොවෙයි. යාළුවෝ ආශ්‍රය කළාට බොන්න කන්න යන්නේ නැහැ. මට කිව්වා රෑට කන්න මම අරන් එන්නම් පුතා නිදි කරන්න එපා කියලා. එදා රාත්‍රී මට පණිවුඩයක්‌ ආවා මහත්තයාට අනතුරක්‌ වෙලා කියලා. මම පස්‌සේ රෝහලට ගියා. අනේ මහත්තයෝ පොලිස්‌කාරයා වෙඩි තියලා තිබුණේ ඔළුවේ දමපු හෙල්මට්‌ එකත් කුඩුවෙන්න. අසරණ මිනිහෙක්‌ මෙහෙම මරන්න පුළුවන්ද කියලා හිතෙනවා. මේක අහස පොළොව උහුලන්නේ නැති අපරාධයක්‌. මහත්තයා මැරුවා මදිවට දැන් සාක්‍ෂිත් වෙනස්‌ කරන්න හදනවා කියලා ආරංචියි."

    තංගල්ලෙන් ඇවිත් පරීක්‍ෂණ කළා. මම කියන්නේ මුං එල්ලුම්ගහේ යවලා මරලාම දාන්න ඕනි. මුන්ට නීති මගින් සහන දෙනවා නම් ඒ අයටත් හොඳක්‌ වෙන්නේ නැහැ. යනුවෙන් චතුරිකා සඳමාලී මහත්මිය පැවසීය.

    මියගිය නිරෝෂන් නාගහවීදියේ ගමේ කවුරුත් සමග හොඳින් දිවි ගෙවූ අයකු වූ බැවින් මළගෙදර සියලුම කටයුතු වැඩි පිරිසකගේ සහයෙන් සිදුවෙමින් පවතී.

    මෙම මළ ගෙදරට වැඩම කර සිටි බත්තරමුල්ලේ ශීලරත්න හිමියන් පැවැසුවේ "මේ වැනි අපරාධ නිතර සිදුවීමෙන් පෙනී යන්නේ රටේ නීතිය වල් වැදී ඇති අයුරුයි. මේ මරණයට වගකිවයුතු කතරගම පොලිසියේ ස්‌ථානාධිපති වහා ඉල්ලා අස්‌විය යුතුයි. නැත්නම් පොලිස්‌පති විසින් අයින්කර දැමිය යුතුයි. මෙම පරීක්‍ෂණවලින් පස්‌සේ නිර්දොaෂ නම් නැවත රැකියාව දීම කළ යුතුයි.

    ගමේ අහිංසකයන් අල්ලාගෙන උසාවි දමලා පොලිසියට සිදුවුණු අලාභ අයකර ගන්න හැදීම අසාධාරණයි. ඒ මුදල් කතරගම පොලිස්‌ ස්‌ථානාධිපතිගෙන් හා පොලිසියේ සේවකයන්ගෙන් අයකර ගත යුතුයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    11.jpg

    මිනීමරුවෙකුට රිදිලා.. :lol:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    කට ඇරියොත් හෙන ඉල්ලන මේ.....කොල්ලා
    හොරු ආවම සිහිවෙයි පොලිසියේ.....බල්ලා
    දඩ කොළයෙන් බැස්සුවාද කළු.....පොල්ලා
    රනිල් ලොක්කා නේද රටේ මහා......ලොල්ලා

    හම්මෝ බං
    රෙප්
     
    • Like
    Reactions: bubble butt

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    11.jpg

    මිනීමරුවෙකුට රිදිලා.. :lol:

    පොලිස්‌ වෙඩි පහරින් මියගිය නිරෝෂන්ගේ බිරිය හඬා වැටෙමින් කියයි

    - මේක අහස පොළොව උහුලන්නේ නැති අපරාධයක්‌. මහත්තයා මැරුවා මදිවට දැන් සාක්‍ෂිත් වෙනස්‌ කරන්න හදනවා කියලා ආරංචියි.

    - කතරගමම කම්පා කළ පොලිස්‌ වෙඩි තැබීම

    මගේ මහත්තයා කාටවත් හිරිහැරයක්‌ කරන අයෙක්‌ නොවෙයි. අපි ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. පුතා හම්බ වුණාට පස්‌සේ මහත්තයා අනාගතය ගැන හීන මැව්වා. දරුවාට හොඳට උගන්වන්න කියලා තමයි නිතරම මමත් එක්‌ක කතා කළේ.

    කාටවත් හිරිහැරයක්‌ නොකරපු මගේ මහත්තයා මරලා අපේ කුරුළු කූඩුව සුනු විසුනු කරපු උන්ගේ පවුල්වලටත් ගිනි හෙන ගහන්න ඕනි යනුවෙන් පසුගිය 20 වැනි දින කතරගම පොලිස්‌ කොස්‌තාපල්වරයකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම නිසා මියගිය නිරෝෂන් මහතාගේ බිරිඳ වන චතුරිකා සඳමාලී (22) මහත්මිය තම දුක පැවැසීය.

    p12 2සුනඛ වෙස්‌ගත් පොලිස්‌කාරයාගේ අමානුෂික වෙඩි තැබීමෙන් මියගිය පතිරණලාගේ නිරෝෂන් (25) මහතාගේ නිසල වූ එම සිරුර තැබීමටවත් මේ අහිංසකයන්ට නිවසක්‌ නැති අතර බිරිඳගේ මව්පියන්ගේ නිවසේ මරණය තැන්පත් කර තිබේ.

    අහිංසක ජීවිතයක්‌ ගත කළ නිරෝෂන් කතරගම ප්‍රාදේශීය සභාවේ කවුරුත් අතර ජනප්‍රිය චරිතයක්‌ව සිටියේ ඔහු කවුරුවත් විවේචනය නොකර තමන්ට අයත් වූ වැඩ රාජකාරිය පමණක්‌ නිසි අයුරින් ඉටු කිරීම නිසාය.

    චතුරිකා සඳමාලි සිය වසර 3 ක්‌ වූ එකම පුතු තුරුළු කර ගෙන හඬමින් පැවැසුවේ "මහත්තයා එදා හවස යාළුවෙක්‌ගේ මඟුල් ගෙදරකට ගියා. මහත්තයා බොන අයෙක්‌ නොවෙයි. යාළුවෝ ආශ්‍රය කළාට බොන්න කන්න යන්නේ නැහැ. මට කිව්වා රෑට කන්න මම අරන් එන්නම් පුතා නිදි කරන්න එපා කියලා. එදා රාත්‍රී මට පණිවුඩයක්‌ ආවා මහත්තයාට අනතුරක්‌ වෙලා කියලා. මම පස්‌සේ රෝහලට ගියා. අනේ මහත්තයෝ පොලිස්‌කාරයා වෙඩි තියලා තිබුණේ ඔළුවේ දමපු හෙල්මට්‌ එකත් කුඩුවෙන්න. අසරණ මිනිහෙක්‌ මෙහෙම මරන්න පුළුවන්ද කියලා හිතෙනවා. මේක අහස පොළොව උහුලන්නේ නැති අපරාධයක්‌. මහත්තයා මැරුවා මදිවට දැන් සාක්‍ෂිත් වෙනස්‌ කරන්න හදනවා කියලා ආරංචියි."

    තංගල්ලෙන් ඇවිත් පරීක්‍ෂණ කළා. මම කියන්නේ මුං එල්ලුම්ගහේ යවලා මරලාම දාන්න ඕනි. මුන්ට නීති මගින් සහන දෙනවා නම් ඒ අයටත් හොඳක්‌ වෙන්නේ නැහැ. යනුවෙන් චතුරිකා සඳමාලී මහත්මිය පැවසීය.

    මියගිය නිරෝෂන් නාගහවීදියේ ගමේ කවුරුත් සමග හොඳින් දිවි ගෙවූ අයකු වූ බැවින් මළගෙදර සියලුම කටයුතු වැඩි පිරිසකගේ සහයෙන් සිදුවෙමින් පවතී.

    මෙම මළ ගෙදරට වැඩම කර සිටි බත්තරමුල්ලේ ශීලරත්න හිමියන් පැවැසුවේ "මේ වැනි අපරාධ නිතර සිදුවීමෙන් පෙනී යන්නේ රටේ නීතිය වල් වැදී ඇති අයුරුයි. මේ මරණයට වගකිවයුතු කතරගම පොලිසියේ ස්‌ථානාධිපති වහා ඉල්ලා අස්‌විය යුතුයි. නැත්නම් පොලිස්‌පති විසින් අයින්කර දැමිය යුතුයි. මෙම පරීක්‍ෂණවලින් පස්‌සේ නිර්දොaෂ නම් නැවත රැකියාව දීම කළ යුතුයි.

    ගමේ අහිංසකයන් අල්ලාගෙන උසාවි දමලා පොලිසියට සිදුවුණු අලාභ අයකර ගන්න හැදීම අසාධාරණයි. ඒ මුදල් කතරගම පොලිස්‌ ස්‌ථානාධිපතිගෙන් හා පොලිසියේ සේවකයන්ගෙන් අයකර ගත යුතුයි.
    oya magula neme bn,ape ge gawa boralu kapanna haduwa,ekata police thama sup1,ubala dan na bn gamema minissu ekathuwela inne,tv1th damma podiyata wage,anthimata policiyen game ayata nadu dala,diga kathawak bn meka,api wathura nathuwa puduma kattak kawe bn thawatath na hariyata,police kiyanne huththige puthala bn