Vintage Rare Seiko 5 Oman logo police Watch Help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,617
    3,489
    113
    Vintage Rare Seiko 5 Oman logo police Watch.

    $_57 (1).jpeg

    මට මේ වොච් එකක් හම්බුනා අප්පච්චි ගාව තිබ්බ එකක්. ඒක අත්තා අප්පච්චිට දීපු එකක්. මේකේ බෙල්ට් එක කැඩිලා. ග්ලාස් එක හීරිලා. ඔරිජිනල් බෙල්ට් එකක් දාලා අලුත් ග්ලාස් එකක් දාලා ෆුල් සර්විස් එකක් දාලා ගන්න කොහෙද රෙකමන්ඩ් කරන්න පුලුවන්. කෑලි ගලවලා මාරුකරන්නේ නැති ජෙනුයින් සර්වවිස් එකක් දෙන තැනක් නැද්ද

    $_57 (2).jpeg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,216
    4,115
    113
    ග්ලාස් එක පුපුරලා නැති නිසා අලුතින් දාන්න එපා බ්‍රාසෝ වලින් කපන්න, බෙල්ට් එක රෙපයාර් කරන්න පුලුව්න් වෙයි කැඩිච්ච කෑල්ල දාලා. දැන් ගොඩක් දුරට ඕවයේ පාර්ට්ස් එන්නේ නැ නේ. ප්‍රින්ස් ස්ට්‍රිට් එකේ ඇතුලක මනුස්සයෙක් හිට්යා ඉස්සර නම්, දැන් ඉන්නවද දන්නේ නැ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,617
    3,489
    113
    ග්ලාස් එක පුපුරලා නැති නිසා අලුතින් දාන්න එපා බ්‍රාසෝ වලින් කපන්න, බෙල්ට් එක රෙපයාර් කරන්න පුලුව්න් වෙයි කැඩිච්ච කෑල්ල දාලා. දැන් ගොඩක් දුරට ඕවයේ පාර්ට්ස් එන්නේ නැ නේ. ප්‍රින්ස් ස්ට්‍රිට් එකේ ඇතුලක මනුස්සයෙක් හිට්යා ඉස්සර නම්, දැන් ඉන්නවද දන්නේ නැ
    පුපුරලා හීරිලා තියෙන්නේ බං මගේ එකේ . මේ දාලා තියෙන්නේ ඒ වර්ගේ වෙන එකක්