Police Seeks Savithri Madam

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    women.jpg


    kjl fg,s ks<shka .Ksldjka f,i fiajfha fhdojk mq¿,a cdjdrul f;dr;=re fmd,sish fj; wkdjrKh ù ;sfnkjd' fuu cdjdrï lrejka fufyhjkafka zidú;%s uevïZ kue;a;shhs' weh úYd, ñ, .Kka j,g fg,s kdgH ks<shka imhk njg f;dr;=re ,eî ;sfnk w;r cx.u fiajfha fhfoñka n;a;ruq,a," lsre<mk yd fld<U kjd;eka fj; .eKqï lrejka le|jd hk njg fy<sorõ lrf.k ;sfnkjd'
    miq.sh i;sj, .Ksldjka f,i fiajh l< fg,skdgH ks<shka isõ fofkl= fmd,sish w,a,d f.k wêlrKhg bosßm;a l< miq ta wh ,nd ÿka f;dr;=re u; fuu l%shdfõ kshef<k wfkl=;a fg,s ks<shka .ek f;dr;=re ,nd f.k ;snqK w;r 20 fofkl=f.a kï fy<sj we;ehs fmd,sish mjid ;snqKd' tu b;sß wh jeä msßila idú;%s uevïf.a f.da,hska nj;a fuu liql=iqj ksid weh oeka ie`.j isák nj;a jd¾;d jkjd'
    fmd,sish weh w,a,d .ekSug isú,a fmd,sia ks,OdÍka fhdojd we;ehso jd¾;d jkjd'
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    නවක ටෙලි නිළියන් ගණිකාවන් ලෙස සේවයේ යොදවන පුළුල් ජාවාරමක තොරතුරු පොලිසිය වෙත අනාවරණය වී තිඛෙනවා. මෙම ජාවාරම් කරුවන් මෙහෙයවන්නේ zසාවිත්‍රි මැඩම්Z නමැත්තියයි. ඇය විශාල මිල ගණන් වලට ටෙලි නාට්‍ය නිළියන් සපයන බවට තොරතුරු ලැබී තිඛෙන අතර ජංගම සේවයේ යෙදෙමින් බත්තරමුල්ල, කිරුළපන හා කොළඹ නවාතැන් වෙත ගැණුම් කරුවන් කැඳවා යන බවට හෙළිදරව් කරගෙන තිඛෙනවා.
    පසුගිය සතිවල ගණිකාවන් ලෙස සේවය කළ ටෙලිනාට්‍ය නිළියන් සිව් දෙනෙකු පොලිසිය අල්ලා ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ඒ අය ලබා දුන් තොරතුරු මත මෙම ක්‍රියාවේ නියැළෙන අනෙකුත් ටෙලි නිළියන් ගැන තොරතුරු ලබා ගෙන තිබුණ අතර 20 දෙනෙකුගේ නම් හෙළිව ඇතැයි පොලිසිය පවසා තිබුණා. එම ඉතිරි අය වැඩි පිරිසක් සාවිත්‍රි මැඩම්ගේ ගෝලයින් බවත් මෙම කසුකුසුව නිසා ඇය දැන් සැ`ගව සිටින බවත් වාර්තා වනවා.
    පොලිසිය ඇය අල්ලා ගැනීමට සිවිල් පොලිස් නිලධාරීන් යොදවා ඇතැයිද වාර්තා වනවා.

    මගෙන් කෙරෙන්ඩ ඔන වෑඩෙ මාම කරා
     
    Last edited: