Police SI 1st interview

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ජයවේවා.

    එලකිරි එකේ පොලීසියෙ SI කෙනෙක් ඉන්නව කියන්නෙ අපිට ලොකු හයියක්

    වැදගත් විදියට ඇදලා පලයන් රස්තියාදුකාරයෙක් වගේ යන්න එපා. අදින ඇදුම හරියට ඇදලා පලයන්. පොලිස් ලොක්කෝ බලන්නේ ඒවා නිළ ඇදුමක් අන්දපුවාමත් මූ ඒකේ ගෞරවය තියයිද කියලා. හරකා වගේ ගියොත් ඉවරයි ඒක හින්දා. ආයේ ඉතින් බය නැතුව කතා කරහං. බිම බලන්න එපා උඩ බලන්න එපා ප්‍රශ්නයක් අහපුවම. උත්තර දෙද්දී කියන මගුලක් මූන බලන් කියපං. ලගට පලයන් එන්න කියපුවම හැබැයි වාඩිවෙන්න කියනකම් වාඩිවෙන්න එපා. ආයේ ඒ වගේ ඉන්ටර්වීව් එකකට ඕනේ බේසික් දේවල් ටිකක් තමයි ඕනේ මචං
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    එහෙමද :baffled: ,interview දෙකයි, exam එකයි ඔක්කොටම ඔහොමද යන්න ඕනේ? :eek:

    ඔව් බං කොන්ඩේ කොටටම කපලා රැවුල ෆුල් ෂේව් එකක් දීලා පලයන් නැත්නම් ඉතින් සොරි තමයි. Exam කියන්නේ වෙලාවක් දීලා දුවවනවා බං 5km ද කොහෙද මතක නෑ මට නම්
     

    machanHD

    Member
    Jul 9, 2014
    134
    9
    0
    සිරි ලංකාව
    අපෝ පොලිසියේ ඉන්නේ මහා ජරා යක්කුනේ බන් .. මනුස්සකමක් නැති අහිංසක මිනිස්සුන්ගේ බෙල්ලෙන් අල්ලාගෙන යන උන් ..
     

    sudham88

    Junior member
  • Jan 27, 2011
    168
    17
    18
    Colombo
    Ape malli kenek giya.short1k Aran yanna.liyume tiyana okkoma mathaka atiwa geniyanna.heta balanne usa mahatha Bara wage basic tika. Good luck ��
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැදගත් ඇදුමක් අඩන පලයන් , එත් ඔය දෙපාර්තමේන්තුව ඇතුලට ගිහින් කාකි කිට් එක ඇන්දට පස්සේ , ඔය පංචස්කන්ධයේ ඇතුලේ ඉන්න මිනිහා පරිස්සම් කරගනින් .....