Police training In Vietnam :shocked:

signshop

Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    හපොයි බන්,.... ඒ උනාට බලපන් උන්ගේ ඇගවල් දිහා. අපේ රටේ පොලිසිය වගේ නෙවෙයි.. හැබැයි මේ වගේ ට්‍රේනින් එකක් අපේ රටේ පොලිසියට දීලා තිබුනා නම් වර්ජනය කරන මිනිස්සුන්ට වතුරෙන් ගහන්නේ නැති වෙයි..REP+
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,292
    3,588
    113
    Maligawatta
    Oya Youtube views ganna kawru hari ussala boru title dala dapu video ekak.

    Oya nikan police training nemei oya unge STF wage mokak hari special force ekaka video ekak.

    ah lokka kaalekin :)
    maawath Admin karapanko, ape aagamata banina kujeetha set ekak innawa .....ung va banned karanna ona:(
     
    Last edited:

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43

    Ithin moko? USA,Japan wage ratawal duwanneth nayata thamai China walin naya aran.

    China wala minissungen wahallu wage weda aran pita ratawal walata nayata denawa. Pitaratawal wala ewun luxury life ekak geniyanawa, cheennu factory ethule duk widinawa.

    චිනේ/ජපානේ ණය අරන් සංවර්ධන කටයුතු වලට යොදවනවා මිසක් ණයට කන්න ඉල්ලන්නේ නෑ. ඇරත් තමන්ගේ රටේ වවන්න පුළුවන් ඒවගේම තමන්ගේ ප්‍රධාන ආහාරය පිටරටින් ණයට ඉල්ලන එක තමා දුක. ජපානය තමන්ගේ රටේ වවන්න පුළුවන් දෙයක් කව්රුහරි ආනයනය කරන්න හදනවා නම් ඒකට දැඩි කොන්දේසි හා බදු දාල අවහිර කරලා තියෙන්නේ. දුක් විදින්නේ නැතුව සැප විදින්න බෑ මනුස්සයෝ. එකෙන් අදහස් කරන්නේ නෑ සදාකාලික වහල්ලු විදියට ජිවත් වෙන්න කියල. වියට්නාමේ කියන්නේ ඇමරිකන් කාරයන්ට අමතක නොවන පාඩම් උගන්වපු රටක්. ඒවගේම තව අවුරුදු කිහිපයක් ඇතුලත ජපාන සහයෝගයෙන් අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ගොඩ දාගන්න රටක්. අපි උන්ට හිනා වේවි ණයට කාල කොට කොට යන කෝච්චියකින් ෆන් එක ගම්මු.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ලංකාවෙ කෘෂිකර්මාන්තය දියුණු කරන්න ලේසි නෑ. මන් ඒකට හේදුව සාධක එක්ක ඔප්පු කරල තියනව මේ එළකිරියෙ ඇති තරම්. වියට්නාමෙ වගේ රටවල් දුප්පත් වෙලත් එයාල කෘෂිකර්මාන්තෙ වගේ ක්ෂේත්‍රවලින් දියුණු වෙලා ඉන්නෙ ඇයි කියල.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    SL Police

    Jaffna_riot_police_high-res.jpg