ලොල් වාරිය පොළ සීන් එක වැහෙන්නද මන්දා. නමුත් කවුරු කරත් වරදක් නම් වරදක්. නමුත් මේ පොලිස්කාරයාව හිරේ දැම්මොත් ඒකෙන්ම ඔප්පුවෙයි නීතියේ දෙබිඩි ස්භාවය, මොකද වාරිය පොළ කෙල්ලව හිරේ දැම්මේ නැති නිසා. මම නඩුකාරයා නම් මම දෙන්නවම (මේ පොලිස් කාරයාව සහා වාරිය පොළ කෙල්ලව) හිරේ දානවා අවුරුදු 10 කට.