Policeman crying

Identity

Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    ඔය ගෑනිගෙ ෆේස් බුක් ප්‍රොෆයිල් එක පුළුවන්නම් හොයාගෙන බලපන්. සුවර් එකටම මහින්දගෙ පින්තූරයක් ඇති.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,961
    113
    Panadura
    ඔය ගෑනිගෙ ෆේස් බුක් ප්‍රොෆයිල් එක පුළුවන්නම් හොයාගෙන බලපන්. සුවර් එකටම මහින්දගෙ පින්තූරයක් ඇති.

    හැම එකටම මහින්ද තමා උබට මහින්ද මොනා හරි කලාද ඔච්චරටම දොඩවන්නේ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    හැම එකටම මහින්ද තමා උබට මහින්ද මොනා හරි කලාද ඔච්චරටම දොඩවන්නේ


    ගොත්‍රික ලක්ෂණ අඳුරගන්න පුළුවන් ලේසිම ක්‍රමය කිව්වෙ :rofl:
     

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    ඊයේ 3 උදෑසන 10.40ට පමණ රාගම නගරයේ දුම්රිය හරස් මාර්ගය අසල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නතර කර පරීක්ෂාවට ලක්කළ යතුරු පැදියක් පදවමින් සිටි
    කාන්තාවක තමන් නවතා පරීක්ෂා කිරීම පිළිබඳ උරණවී රථවාහන රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා රණ්ඩුවකට පැටළෙන අයුරු සමාජ මාධය තුළ පැතිරෙන වීඩියෝවකින් දැක්වේ.
    ඇය සාපරාධී බලහත්කාරය පාමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති නිසා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දෙයි.

    ඇය අවුරුදු 31වු නො. 75/11, තොටුපල පාර, වැලිසර ලිපිනයේ පදිංචි ළිංහේන ආරච්චිලාගේ සපුනි සවිත්‍රා පෙරේරා නැමැත්තිය බවද පොලිසිය හෙළි කර සිටී.
    මෙම කාන්තාව රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනය ධාවනය කර තිබූ බවත්, එය ලියාපදිංචි නොකර ධාවනය කළ මෝටර් බයිසිකලයක් බවත් වාර්තාවන අතර රාජකාරීය ඉටු කිරීමේදී සාපරාධි බලහත්කාර පෑම යන්නද ඇයට එරෙහිව වරදක් ලෙස සටහන් කර ඇත.
    මෙම චෝදනා යටතේ ඊයේ අත්අඩංගුවට ගෙන ඇති ඇය අද (4) මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවද වාර්තාවේ.
     
    Last edited: