Policeyatath හොරු_පනී

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ලග්ගල පොලිසියේ ආමරියෙන් ආයුධ පන්නලා
    ටී 56ක් ලිවෝල්වර 05ක් අතුරුදන්


    අද අලුයම ආ පුද්ගලයකු ලග්ගල පොලිසියේ ආමරියෙන් ටී පනස් හය අවියක් සහ රිවෝල්වර් පහක් රැගෙන පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.රාත්‍රී උප සේවයේ සිහි පොලිස් නිලධාරියාට නින්ද යන්නට ඇති බවත්, ඒ අතර ඔහු ළඟ තිබූ යතුරෙන්ම ආමරිය විවෘත කරන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.ආමරියේ තිබූ උණ්ඩ අතුරුදන් වී නැත.සිද්ධිය වන අවස්ථාවේ පොලිසියේ හතර දෙනකු රාත්‍රී සේවයේ යෙදී සිට ඇත.





    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ^Buddhika^

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    laggala_021.gif


    laggala_011.gif
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පොලිසියටත් හොරු පනින රටක අනිත් තැන් ගැන කවර කතාද??:P:P:rofl::lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    තමන්ගේ ආර්මාරි එක රැක ගන්න බැරුව කොහොමද ජනතාව ආරක්ෂා කරන්නේ:angry::angry:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Sure ekatama setar eka awuruddata kunu kanna pothath aran paarata yanna athi :p Okun danne dada kola liyannai kaha ire atha dannai :p