Polime iddi bokak set unoth mokada bn karanne ubala?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    Just migrate

    unknown source GIF
     
    • Sad
    Reactions: NaiRobi

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    කෝ මූ රෙනවද දන්නෑ🙃 සෙල්ෆි එකක් අරං දාපං
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Kadyakata talk krpnkrpn..ita passe eken monaw hari ganin
    මන් දවසක් බොකක් දාන්න ඕන හින්දම කෙඩ්කට ගිහින් එලවලු රොටියක් කාලා ටොයිලට් එක කොහෙද ඇහුවා, ලැට් එකක් නෑ කීවා. තව කඩෙකටත් ගිහින් මාලු බනිසක් කාලා ඇහුවා කොහෙද කියලා ඒකෙත් නෑ නෑ කීවා. පස්සෙ 200ම් වගෙ දුරින් තියෙන මාකට් එකෙ කක්කුස්සියට දුවල ගියා :(