ලංකාවේ political party වලට marketing කරන අයට...personal ගන්න එපා,professional උත්තර ඕනා..නිකන් දැන ගැනීමට අහන්නේ....(කලින් tread එකකට දාපු replay එකක් ඇසුරින්)
1.මාකටින් campaign එකක budget එක කොහොමද
2.උබලාට මෙව්වාට ගෙවනවද?සාමාන්‍යයෙන් කීයක් වගේ ගන්න පුලුවන්ද
3.මේවා කරන්නේ බොක්කෙන්මද නැත්තම් සල්ලි වලටද
4.cambridge analitica වගේ ලංකාවේ තියෙන firms මොනවද
5.social media manipulation marketing/campaign firm එකක් කරන tips මොනවාද,client ලා හොයා ගන්නේ කොහොමද