Political compass (vote now)

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,249
    10,631
    113
    🌎
    6pt7C3P.jpeg



    මොකාද යකෝ උපාලි කොහොඹන් 🤨
    තත්වය ගොඩක් දරුණුයි. ගොඩ ඒමක් නැහැ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,101
    15,521
    113
    තත්වය ගොඩක් දරුණුයි. ගොඩ ඒමක් නැහැ.

    සිංහලුන්ගේ IQ එක 80ට අඩුයි
    බැබුන්ට කිට්ටුව තියෙන්නේ
    මුන්ට නිදහස දෙනවට මම සම්පූර්ණ විරුද්ධයි 😁
     
    • Haha
    Reactions: clumsyhulk

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    තියෙන කාලකන්නි ගොන්ම කුහකම ටික දැම්ම ගමන් මේක ආව කියපන්කො 🤭 🤭



    මමත් "දැඩිව එකඟ නොවෙමි" ඔක්කෝටම දාලා බැලුවම NPP jeppek- Bruno Diwakara සමග සසදේ කියලා ආවා. Lol🤣

    Meke baiya/toiya/jeppa kiyala daala tiyenne ideology match wenawa nm wage mata hitenne. Day-to-day kiyana widihata newei 😂
    ------ Post added on Aug 29, 2025 at 6:57 PM