Political compass (vote now)

DonaldP

Well-known member
  • May 26, 2025
    305
    278
    63
    https://political-compass-lk.vercel.app/
    Screenshot_20250829-134031.png


    මම ටොයියෙක් ලු 😆
     
    • Like
    Reactions: yaka92

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,980
    15,338
    113
    හෙන ගොබ්බ ප්‍රශ්න තියෙන්නේ

    යකෝ slit එක මංකොල්ලයක්
     
    • Like
    Reactions: War Fighter

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,980
    15,338
    113
    "CEB එක restructure කරනවට කැමති නැ"

    Negative ෆෝම් එකෙන් ඇහුවම කම්පියුස්

    Restructure කරනවට දැඩි ලෙස එකඟයි නම් තෝරන්න ඕන දැඩි ලෙස එකඟ නොවෙමි කියලා නේ 🥴
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,874
    1
    12,178
    113
    අදාළ නෑ නේ
    "CEB එක restructure කරනවට කැමති නැ"

    Negative ෆෝම් එකෙන් ඇහුවම කම්පියුස්

    Restructure කරනවට දැඩි ලෙස එකඟයි නම් තෝරන්න ඕන දැඩි ලෙස එකඟ නොවෙමි කියලා නේ 🥴
    siraawata ban. mona sunakayada me prashna haduwe? :lol:
    anith eka axis eke inna samahara ewun mokkuda kiyala api danneth naha 🤦‍♂️
     
    • Haha
    Reactions: DonaldP