Political Memes - 2020

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
0ujtNeL.jpg
 

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    මේක ගැන අද කෙනෙක් කිව්ව කතාවක් ඇහිලා මටත් ඒක හරි කියලා හිතුනා.
    මෙහෙම කළ එක දුප්පත් මිනිස්සුන්ට වටිනවා නේද?
    විශේෂයෙන් මේ දවස්වල...
    මං කියන්නේ වාහනයක්වත් ගන්න වත්කමක් නැති මිනිස්සුන්ට තෙල් අඩු කළාට වැඩක් නෑ.
    මේ දවස්වල රටේ තත්ත්වෙත් එක්ක හැමෝම කන කෑමක් අඩු කළ එක, රටේ හැමෝටම වටිනවා, තෙල් අඩු කරනවාට වඩා... :)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    මේක ගැන අද කෙනෙක් කිව්ව කතාවක් ඇහිලා මටත් ඒක හරි කියලා හිතුනා.
    මෙහෙම කළ එක දුප්පත් මිනිස්සුන්ට වටිනවා නේද?
    විශේෂයෙන් මේ දවස්වල...
    මං කියන්නේ වාහනයක්වත් ගන්න වත්කමක් නැති මිනිස්සුන්ට තෙල් අඩු කළාට වැඩක් නෑ.
    මේ දවස්වල රටේ තත්ත්වෙත් එක්ක හැමෝම කන කෑමක් අඩු කළ එක, රටේ හැමෝටම වටිනවා, තෙල් අඩු කරනවාට වඩා... :)

    :yes::yes:

    මේ වෙලාවේ නැට්ටටම එරිල ඉන්න JVP UNP සෙට් එක ගන්න අතල් තමයි ඔවා :lol::lol:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Code:
    Political Memes - 2020	03-18-2020 07:57 PM	guu kapan gotage vahala
    මං ඔය එක් කෙනෙක්ගෙවත් වහලෙක් නෙවෙයි, මිත්‍රයා...
    දේශපාලනය කියන්නේ එක්තරා මිනිස් කොට්ඨාශයක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හදාගත්ත ජීවන මාර්ගයක් කියන එකයි මගේ අදහස...
    දේශපාලනයේ යෙදෙන හැමෝම බොහෝදුරට කරන්නේ සහ එයාලට කරන්න වෙන්නේ රඟපාන එක කියලා මං දන්නවා.
    සියල්ලෝම රූකඩ... :D

    දේශපාලනය ගැන මගේ අදහස කලිනුත් මෙතන කියලා තියනවා. :)
    http://www.elakiri.com/forum/showthread.php?p=25217676#post25217676

    දැන් මෙතනදී ඔබතුමාට කෝපයක් ඇති වීම ගැන කතාකරනවා නම්, :rofl:
    ඒකෙන් පිළිඹිබු වෙන්නේ ඔබතුමා වර්තමාන රජයට විරුද්ධ දේශපාලන මතයක් දරන කෙනෙක් කියන එක...
    මං රජය ගත්ත තීරණයක හොඳක් කිව්වම, ඔබතුමාට මෙච්චර කෝපයක් ඇතිවුනා නම්,
    කවුද සැබෑම වහලා? :dull:

    මං උඩ post එකේ කිව්ව දේ වරදක් තියනම්, වෙනත් තර්කයක් තියනම්, මමත් කැමතියි දැනගන්න, ඒක කියන්න... :yes:
     
    • Like
    Reactions: Miami-Vice