Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Politicians gana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් - ස්කොලර් කෙනෙක් වෙන්න හිටපු එකෙක් දේශපාලනේට ආවහම වෙන වින්නැහිය!

කාංචන - කලින් හිතුවට වඩා යමක් කරන්න පුළුවන් එකෙක්! QR එකේ මහලොකු බිජ්ජක් නැති වුනත් මේ වෙලාවේ හැටියට මීට වඩා විසඳුමකුත් නැහැ!

එස්. එෆ්. - මිලිටරියෙන් දේශපාලනේට ආවහම ඒක යම් තරමකට හොඳට මැනේජ් කරගෙන ප්රජාතන්ත්රවාදයට අනුගත වුනා. හැබැයි ඌ කියන දේවල් නම් ඌටවත් කරන්න බැහැ! ගෝටා වගේම තමයි! මීළඟට විපක්ෂෙන් පොදු අපේක්ෂකයා වෙන්නෙත් මූ!

චම්පික - හොඳ උගතෙක්! නිලධාරීන්ට ලේසියෙන් තම්බන්න බැරි එකෙක්! මූ තමන්ගේ ලිමිට් දන්නවා වුනාට තමන්ට හෙන කැපෑසිටි එකක් තියෙනවා කියල ගානට ප්රමෝට් කරගන්නවා!

සජිත් - මූට ඉතින් හැමදාම තියෙන්නේ දුගී දුප්පත් ජනතාවට මොනවා හරි කරලා ජනාධිපති වෙන හීනේ! මූ අපි හිතන තරම් මෝඩයෙක් නෙමෙයි! හැබැයි ජනාධිපති වුනත් කවදාවත් තාත්ත වගේ වෙන්න බැහැ! ඇදගෙන නානවා!

අනුර - දේශපාලකයෙක් ඉන්න ඕනි කොහොමද කියන රෝල් මොඩ්ල් එක මට අනුව මූ තමා! හැබැයි ඉතින් මූ කොච්චර අවංක වුනත් ජනාධිපති වුනොත් නාගන්නවා! මූ හිතන රිෆෝම්ස් ටික වෙන්න නම් මූට ඒකාධිපතියෙක් වෙන්න තමා වෙන්නේ!

රන්ජන් - විජය වෙන්න දඟලන පිස්සෙක්! ඇති බක්කක් නැහැ! හැබැයි මූව උසාවියට අපහාස කළයි කියල හිරේ දාපු එක වැරදි!

නාමල් - මූ හොරට නීති විභාගේ පාස් වුනාට අපි හිතන තරම් ගොබ්බයෙක් නෙමෙයි! මූට කෙළ වුනොත් කෙළ වෙන්නේ හේතු දෙකක් නිසා! ජානවලින් එන හොරාකන පුරුද්දයි, තාත්තගෙයි අම්මගෙයි උෂ්නෙන් බැබලිලා පැරෂුට් එකකින් පාත් වෙලා එකපාරටම ඉහළට යන්න හදන එකයි නිසා! බිම් මට්ටමේ හොඳට තැලිලා පොඩි වෙලා ආවහම තමා හොඳට තෙම්පරාදු වෙන්නේ!

[QUOTE="RedProMaxxa_2, post: 28177442, member: 580562"] [SIZE=6]රනිල් - ස්කොලර් කෙනෙක් වෙන්න හිටපු එකෙක් දේශපාලනේට ආවහම වෙන වින්නැහිය! කාංචන - කලින් හිතුවට වඩා යමක් කරන්න පුළුවන් එකෙක්! QR එකේ මහලොකු බිජ්ජක් නැති වුනත් මේ වෙලාවේ හැටියට මීට වඩා විසඳුමකුත් නැහැ! එස්. එෆ්. - මිලිටරියෙන් දේශපාලනේට ආවහම ඒක යම් තරමකට හොඳට මැනේජ් කරගෙන ප්රජාතන්ත්රවාදයට අනුගත වුනා. හැබැයි ඌ කියන දේවල් නම් ඌටවත් කරන්න බැහැ! ගෝටා වගේම තමයි! මීළඟට විපක්ෂෙන් පොදු අපේක්ෂකයා වෙන්නෙත් මූ! චම්පික - හොඳ උගතෙක්! නිලධාරීන්ට ලේසියෙන් තම්බන්න බැරි එකෙක්! මූ තමන්ගේ ලිමිට් දන්නවා වුනාට තමන්ට හෙන කැපෑසිටි එකක් තියෙනවා කියල ගානට ප්රමෝට් කරගන්නවා! සජිත් - මූට ඉතින් හැමදාම තියෙන්නේ දුගී දුප්පත් ජනතාවට මොනවා හරි කරලා ජනාධිපති වෙන හීනේ! මූ අපි හිතන තරම් මෝඩයෙක් නෙමෙයි! හැබැයි ජනාධිපති වුනත් කවදාවත් තාත්ත වගේ වෙන්න බැහැ! ඇදගෙන නානවා! අනුර - දේශපාලකයෙක් ඉන්න ඕනි කොහොමද කියන රෝල් මොඩ්ල් එක මට අනුව මූ තමා! හැබැයි ඉතින් මූ කොච්චර අවංක වුනත් ජනාධිපති වුනොත් නාගන්නවා! මූ හිතන රිෆෝම්ස් ටික වෙන්න නම් මූට ඒකාධිපතියෙක් වෙන්න තමා වෙන්නේ! රන්ජන් - විජය වෙන්න දඟලන පිස්සෙක්! ඇති බක්කක් නැහැ! හැබැයි මූව උසාවියට අපහාස කළයි කියල හිරේ දාපු එක වැරදි! නාමල් - මූ හොරට නීති විභාගේ පාස් වුනාට අපි හිතන තරම් ගොබ්බයෙක් නෙමෙයි! මූට කෙළ වුනොත් කෙළ වෙන්නේ හේතු දෙකක් නිසා! ජානවලින් එන හොරාකන පුරුද්දයි, තාත්තගෙයි අම්මගෙයි උෂ්නෙන් බැබලිලා පැරෂුට් එකකින් පාත් වෙලා එකපාරටම ඉහළට යන්න හදන එකයි නිසා! බිම් මට්ටමේ හොඳට තැලිලා පොඩි වෙලා ආවහම තමා හොඳට තෙම්පරාදු වෙන්නේ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom