Politicians gana

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,825
    1,913
    113
    Ranil - මොකුත් නොකර ඔහේ ඉන්න බොරු කියලා මිනිස්සු andana හිතින් ඉන්නේ ඇමරිකාව යුරෝපයේ
    Kanchana - මූ තමයි දැන් ඉන්න හොඳම තක්කඩියා ඌට පුළුවන් කබරගොයත් තලගොයා කරන ජාතිය එකෙක් example oni නෑනේ මේක biodiesel ගැන කියපු කතා දැන් sola ගැන කියන කතා පුදුමෙ කියන්නෙ මූට රැවටෙන සෙට් එකෙකුත් ඉන්නවා.
    SF -පැත්ත ගියත් ඇත්ත කියන පොරක්
    Champika - ලංකාවේ දේශපාලනය දැනට ඉන්න සුපිරි වැඩ්ඩෙක් හැබැයි ලංකාවේ මීහරක්ට මෙයාලා හරියන්නෑ
    Sajith -ලොකුවට මොළයක් නෑ හොරකන් කරන එකකුත් නෑ කොහොම වුණත් ලොකු වෙනසක් වෙන එකක් නෑ මෙයා ආවොත්
    Anura- කතාවෙ හැටියට මොනාහරි දෙයක් කරයි election එකේ බොහෝ දුරට පාලනයට එයි, හැබැයි හොඳ කට්ටියගේ උදව් හම්බු නැත්තං නාගැනීම ්‍රවණතාවක් තියෙනවා.

    Ranjan- හොරු අල්ලනවා කියලා කෑ ගහගෙන දුවනවා ආතල් එකට නියම පොර
    Namal- කොල්ලෙක් විදියට හොඳයි පවුලේ උරුමය නිසා හොරකම කරනවා
    හැමතිස්සෙම මහප්පල බාප්පලාට වඩා මං හොරකං කරන්න ඕනේ කියලා හිතනවා
    ------ Post added on Sep 18, 2022 at 7:58 PM
     
    • Like
    Reactions: kinkon

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රනිල් - ස්කොලර් කෙනෙක් වෙන්න හිටපු එකෙක් දේශපාලනේට ආවහම වෙන වින්නැහිය!

    කාංචන - කලින් හිතුවට වඩා යමක් කරන්න පුළුවන් එකෙක්! QR එකේ මහලොකු බිජ්ජක් නැති වුනත් මේ වෙලාවේ හැටියට මීට වඩා විසඳුමකුත් නැහැ!

    එස්. එෆ්. - මිලිටරියෙන් දේශපාලනේට ආවහම ඒක යම් තරමකට හොඳට මැනේජ් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත වුනා. හැබැයි ඌ කියන දේවල් නම් ඌටවත් කරන්න බැහැ! ගෝටා වගේම තමයි! මීළඟට විපක්ෂෙන් පොදු අපේක්ෂකයා වෙන්නෙත් මූ!

    චම්පික - හොඳ උගතෙක්! නිලධාරීන්ට ලේසියෙන් තම්බන්න බැරි එකෙක්! මූ තමන්ගේ ලිමිට් දන්නවා වුනාට තමන්ට හෙන කැපෑසිටි එකක් තියෙනවා කියල ගානට ප්‍රමෝට් කරගන්නවා!

    සජිත් - මූට ඉතින් හැමදාම තියෙන්නේ දුගී දුප්පත් ජනතාවට මොනවා හරි කරලා ජනාධිපති වෙන හීනේ! මූ අපි හිතන තරම් මෝඩයෙක් නෙමෙයි! හැබැයි ජනාධිපති වුනත් කවදාවත් තාත්ත වගේ වෙන්න බැහැ! ඇදගෙන නානවා!

    අනුර - දේශපාලකයෙක් ඉන්න ඕනි කොහොමද කියන රෝල් මොඩ්ල් එක මට අනුව මූ තමා! හැබැයි ඉතින් මූ කොච්චර අවංක වුනත් ජනාධිපති වුනොත් නාගන්නවා! මූ හිතන රිෆෝම්ස් ටික වෙන්න නම් මූට ඒකාධිපතියෙක් වෙන්න තමා වෙන්නේ!

    රන්ජන් - විජය වෙන්න දඟලන පිස්සෙක්! ඇති බක්කක් නැහැ! හැබැයි මූව උසාවියට අපහාස කළයි කියල හිරේ දාපු එක වැරදි!

    නාමල් - මූ හොරට නීති විභාගේ පාස් වුනාට අපි හිතන තරම් ගොබ්බයෙක් නෙමෙයි! මූට කෙළ වුනොත් කෙළ වෙන්නේ හේතු දෙකක් නිසා! ජානවලින් එන හොරාකන පුරුද්දයි, තාත්තගෙයි අම්මගෙයි උෂ්නෙන් බැබලිලා පැරෂුට් එකකින් පාත් වෙලා එකපාරටම ඉහළට යන්න හදන එකයි නිසා! බිම් මට්ටමේ හොඳට තැලිලා පොඩි වෙලා ආවහම තමා හොඳට තෙම්පරාදු වෙන්නේ!
     
    I don't agree what you are saying about ranil and kanchana totally wrong.
    Kanchana is most disgusting person I have ever seen QR is small thing other than what he was done to country.
    First Russia oil he didn't take low cost.
    Then never support bio diesel ⛽
    These days telling never given money to home soler owners when they produce extra unit. Do you think this kind of politicians can develop country.
     
    නැහැ, ඔය කාටවත් රට හදන්න බැහැ!
    දේශපාලකයින්ට උන්ගේ කැපෑසිටි එකෙන් රට හදන්න පුළුවන්කම තියෙන්නැති 50, 60 දශකවල.
    දැන් සමාජේ තියෙන්නේ සංකීර්-න බවක්. කොටින්ම දැන් දේශපාලනේට කරන්න පුළුවන් පොඩි දෙයක් විතරයි.
    රනිල් විතරක් නෙමෙයි, මොකා ආවත් රට හදන්න වෙන්නේ මකල!
    අපි නිකමට හිතුවොත් ලෝකේ ඉන්න පරමාදර්-ශීම කෙනා ජනාධිපති වුනා කියල ඌත් ෆේල් වෙනවා ස්ට්‍රක්චර් එක ඇතුළේ.
    ඕක තමයි අරගලකාරයෝ කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න කියල.
    හැබැයි උන්ටවත් ඒකෙ දිග පළල තේරෙන්නේ නැහැ!

    ඔය නිසාම මම පුද්ගලිකව කැමතියි අනුර ජනාධිපති වෙනවා නම්!
    එතකොටවත් ලංකාවේ මිනිස්සුන්ට අනුරගේ කැපෑසිටි එක ගැන අවබෝධයක් ලැබෙයි.
    එක්කෝ ඌ කියල තියෙන දේවල හැටියට ඌට හොඳටම කරන්න වෙයි.
    නැතිනම් ඌ ඇදගෙන නාගත්තොත් අඩු තරමේ ඌත් ගෝට වගේම කයිවාරුකාරයෙක් විතරයි කියල මිනිස්සු තේරුම් ගනියි!
    පළවෙනි එක වෙනවා නම් ගොඩක් හොඳයි, ඒත් දෙවෙනි එක හරි වෙනවා නම් නරක නැහැනේ!
     
    • Like
    Reactions: vali aththa