Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Politicians gana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැහැ, ඔය කාටවත් රට හදන්න බැහැ!

දේශපාලකයින්ට උන්ගේ කැපෑසිටි එකෙන් රට හදන්න පුළුවන්කම තියෙන්නැති 50, 60 දශකවල.

දැන් සමාජේ තියෙන්නේ සංකීර්-න බවක්. කොටින්ම දැන් දේශපාලනේට කරන්න පුළුවන් පොඩි දෙයක් විතරයි.

රනිල් විතරක් නෙමෙයි, මොකා ආවත් රට හදන්න වෙන්නේ මකල!

අපි නිකමට හිතුවොත් ලෝකේ ඉන්න පරමාදර්-ශීම කෙනා ජනාධිපති වුනා කියල ඌත් ෆේල් වෙනවා ස්ට්රක්චර් එක ඇතුළේ.

ඕක තමයි අරගලකාරයෝ කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න කියල.

හැබැයි උන්ටවත් ඒකෙ දිග පළල තේරෙන්නේ නැහැ!

ඔය නිසාම මම පුද්ගලිකව කැමතියි අනුර ජනාධිපති වෙනවා නම්!

එතකොටවත් ලංකාවේ මිනිස්සුන්ට අනුරගේ කැපෑසිටි එක ගැන අවබෝධයක් ලැබෙයි.

එක්කෝ ඌ කියල තියෙන දේවල හැටියට ඌට හොඳටම කරන්න වෙයි.

නැතිනම් ඌ ඇදගෙන නාගත්තොත් අඩු තරමේ ඌත් ගෝට වගේම කයිවාරුකාරයෙක් විතරයි කියල මිනිස්සු තේරුම් ගනියි!

පළවෙනි එක වෙනවා නම් ගොඩක් හොඳයි, ඒත් දෙවෙනි එක හරි වෙනවා නම් නරක නැහැනේ!

[QUOTE="RedProMaxxa_2, post: 28177931, member: 580562"] [SIZE=6]නැහැ, ඔය කාටවත් රට හදන්න බැහැ! දේශපාලකයින්ට උන්ගේ කැපෑසිටි එකෙන් රට හදන්න පුළුවන්කම තියෙන්නැති 50, 60 දශකවල. දැන් සමාජේ තියෙන්නේ සංකීර්-න බවක්. කොටින්ම දැන් දේශපාලනේට කරන්න පුළුවන් පොඩි දෙයක් විතරයි. රනිල් විතරක් නෙමෙයි, මොකා ආවත් රට හදන්න වෙන්නේ මකල! අපි නිකමට හිතුවොත් ලෝකේ ඉන්න පරමාදර්-ශීම කෙනා ජනාධිපති වුනා කියල ඌත් ෆේල් වෙනවා ස්ට්රක්චර් එක ඇතුළේ. ඕක තමයි අරගලකාරයෝ කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න කියල. හැබැයි උන්ටවත් ඒකෙ දිග පළල තේරෙන්නේ නැහැ! ඔය නිසාම මම පුද්ගලිකව කැමතියි අනුර ජනාධිපති වෙනවා නම්! එතකොටවත් ලංකාවේ මිනිස්සුන්ට අනුරගේ කැපෑසිටි එක ගැන අවබෝධයක් ලැබෙයි. එක්කෝ ඌ කියල තියෙන දේවල හැටියට ඌට හොඳටම කරන්න වෙයි. නැතිනම් ඌ ඇදගෙන නාගත්තොත් අඩු තරමේ ඌත් ගෝට වගේම කයිවාරුකාරයෙක් විතරයි කියල මිනිස්සු තේරුම් ගනියි! පළවෙනි එක වෙනවා නම් ගොඩක් හොඳයි, ඒත් දෙවෙනි එක හරි වෙනවා නම් නරක නැහැනේ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom